Ayachana Lyrics by Sajeewa Dissanayake
Ayachana (ආයාචනා) is a Sinhala song sung by Sajeewa Dissanayake. The music is composed by Bhashi Devanga. This page presents the Ayachana lyrics in Sinhala script (ආයාචනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ayachana |
|---|---|
| SINGER | Sajeewa Dissanayake |
| LYRICIST | Sajeewa Dissanayake |
| COMPOSER | Bhashi Devanga |
| VIEWS | 431 |
| UPDATED |
Ayachana Lyrics
Pana vaage reka gannam obe langa innam
Divi thibena thura man obe vennam
Baadhaka matin api yamu thutin
Aadaraye aramunu itukaran
Aayaachana oba tharuwak velaa
Raa ahase piyabanna kaatat horaa
Man innavaa aethata velaa
Oba ekka handa vaage
(Hayiyak velaa...//)
Aalokayak gena aawa kumariya numbaayi
Pahanak delvuvaa sema oba babalavai
Manmulaa vu maavathe
Api yamu maga veradunu thaen soyan
Bhavayen bhave... senehen baendi... edaa....
Aayaachana oba tharuwak velaa
Raa ahase piyabanna kaatat horaa
Man innavaa aethata velaa
Oba ekka handa vaage
(Hayiyak velaa...//)
(Aayaachana oba tharuwak velaa
Raa ahase piyabanna kaatat horaa
Man innavaa aethata velaa
Oba ekka handa vaage
Hayiyak velaa...//)
Aayaachanaආයාචනා ගී පද
පණ වාගෙ රැක ගන්නම් ඔබෙ ළඟ ඉන්නම්
දිවි තිබෙන තුරා මං ඔබෙ වෙන්නම්
බාධක මතින් අපි යමු තුටින්
ආදරයේ අරමුණු ඉටුකරන්
ආයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මං ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
(හයියක් වෙලා...//)
ආලෝකයක් ගෙන ආව කුමරිය නුඹයි
පහනක් දැල්වූවා සේම ඔබ බබලවයි
මංමුලා වූ මාවතේ
අපි යමු මග වැරදුණු තැන් සොයන්
භවයෙන් භවේ… සෙනෙහෙන් බැඳී…. එදා….
ආයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මං ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
(හයියක් වෙලා...//)
(ආයාචනා ඔබ තරුවක් වෙලා
රෑ අහසේ පියඹන්න කාටත් හොරා
මං ඉන්නවා ඈතට වෙලා
ඔබ එක්ක හඳ වාගෙ
හයියක් වෙලා...//)
ආයාචනාPerformances of Ayachana
Cover versions, live performances, and reality-show contestant performances of “Ayachana” on YouTube.
Cover Versions · 8
▶CoverNuba Nati Bhavaya Ayachana | නුඹ නැති භාවයක ආයාචනා | Mahiru Senarathne | Unicorn MusicUnicorn_Music
▶CoverSinhala Geethika | Ayachana Karam Samide | ආයාචනා කරම් සමිදේ... | shrilal geethika | HymnsSinhala Geethika සිංහල ගීතිකා
▶CoverAyachana karam samide obe lagin idan ආයාචනා කරම් සමිදේ ඔබේ ළඟින් ඉඳන්| Sinhala Geethika | Ps SrilalETERNAL LIFE TV
▶CoverAyachana (ආයාචනා) - Shehan KaushalyaPudumai da
▶CoverAyachana (ආයාචනා) | cover by Irosh RathnyakeIrosh Rathnayake
▶Coverආයාචනා (Ayachana)-Sachintha Arnest|Official Music 2020 Video| New Sinhala Song 2020Sindu Creation
▶CoverAYACHANA ( ආයාචනා ) ARTIST - RAVEEN THARUKA VIDEO SONGSinduwak . Lk
▶CoverAYACHANA - UMARIA | ආයාචනා - උමාරියා | New Song 2020DJ Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ayachana LyricsAyachana Lyrics Englishආයාචනාආයාචනා ගීතයේ පද පෙළLyrics With TransliterationSajeewa Dissanayake SongsSajeewa Dissanayake LyricsDissanayake LyricsBhashi Devanga ComposerSajeewa Dissanayake Lyricist