Mihirawa Awa Lyrics by Sajitha Anthony
Mihirawa Awa (මිහිරාව ආවා) is a Sinhala song sung by Sajitha Anthony. The lyrics were written by Jackson Anthony, and the music is composed by Chinthaka Jayakody. This page presents the Mihirawa Awa lyrics in Sinhala script (මිහිරාව ආවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mihirawa Awa |
|---|---|
| SINGER | Sajitha Anthony |
| LYRICIST | Jackson Anthony |
| COMPOSER | Chinthaka Jayakody |
| VIEWS | 68 |
| UPDATED |
Mihirawa Awa Lyrics
Katarata vahina vessa se mal vesi ava
Sulangata salitha liyavelak la dulu peva
Vilakata nelambu malature pinibindu dova
Malakata suvanda poda vage muvarada nava
(Mihirava ava madhu rahasa kiva
Hitha heen hiriyave pem suvanda neva...//)
Oya thurulemai piyabande
Oya thurulemai piyabande
Hiru payanne me jeevithe
Hiru payanne me jeevithe...
Sansaranya ye boma visakatu thiye
Me aranyaraye inna mata pina thiye
(Mihirava ava madhu rahasa kiva
Hitha heen hiriyave pem suvanda neva...//)
Oya thurulemai piyabande
Oya thurulemai piyabande
Hiru payanne me jeevithe
Hiru payanne me jeevithe...
Hiru arunella se peva mihiraviye
Menna mage jeevithe pudami pandurak lese
(Mihirava ava madhu rahasa kiva
Hitha heen hiriyave pem suvanda neva...//)
Oya thurulemai piyabande
Oya thurulemai piyabande
Hiru payanne me jeevithe
Hiru payanne me jeevithe...මිහිරාව ආවා ගී පද
කතරට වහින වැස්ස සේ මල් වැසි ආවා
සුළඟට සලිත ලියවැලක් ලා දලු පෑවා
විලකට නෙලඹු මලතුරේ පිණිබිඳු දෝවා
මලකට සුවඳ පොද වගේ මුවරද නාවා
(මිහිරාව ආවා මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//)
ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ...
සංසාරණ්ය යේ බෝම විසකටු තියේ
මේ ආරණ්යරයේ ඉන්න මට පින තියේ
(මිහිරාව ආවා මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//)
ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ...
හිරු අරුණැල්ල සේ පෑව මිහිරාවියේ
මෙන්න මගේ ජීවිතේ පුදමි පඬුරක් ලෙසේ
(මිහිරාව ආවා මධු රහස කීවා
හිත හීන් හිරියාවෙ පෙම් සුවඳ නෑවා...//)
ඔය තුරුලෙමයි පියබඳේ
ඔය තුරුලෙමයි පියබඳේ
හිරු පායන්නේ මේ ජීවිතේ
හිරු පායන්නේ මේ ජීවිතේ...Performances of Mihirawa Awa
Cover versions, live performances, and reality-show contestant performances of “Mihirawa Awa” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowMihirawa Awa - මිහිරාව ආවා | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowMihirawa Awa - මිහිරාව ආවා | Induwara Sayagi | Hiru Star Season 04 | SUPER 48Induwara Sayagi
▶Reality ShowMihirawa Awa - මිහිරාව ආවා | Chamodi Hettiarachchi | Hiru Star - Season 04 | EPISODE 33 | Hiru TVChamodi Hettiarachchi
Live Performances · 1
Cover Versions · 12
▶CoverMihirawa Awa | මිහිරාව ආවා... | Sajitha Anuththara | Coke RED | @RooTunesRoo Tunes
▶CoverMihirawa Awa (මිහිරාව ආවා) - Sajitha Anthony - Guitar Chords KD MusicsKD Music
▶CoverMihirawa awa (මිහිරාව ආවා)𝓛𝓲𝓿𝓮 Ants with Sajitha AnthonyAnts music
▶Coverමිහිරාව ආවා | Mihirawa Awa Nadeemal Perera Cover Songs Ma nowana oba | Sajitha Anthony Orginal SongsMX MUSIC
▶CoverChirath Adhithya - Mihirawa Awa ( මිහිරාව ආවා ) Cover SongChirath Adithya
▶CoverMIHIRAWA AWA - Sajitha Anthony - 8D (use headphone for good experience)SRI 8D Music
▶Coverමිහිරාව ආවා (Mihirawa awa)Sajitha Anuththara ft.Nadeemal PrereraSL Mad Max
▶CoverMihirawa Awa Sajitha Anthony Idea Fun Night Ragama With Flashback 2023Ashan Praneeth
▶CoverMihirawa awaa|Animation music Video|AMV|CGI|Sajitha|මිහිරාව ආවාNoise Addicts
▶CoverMIHIRAWA AWA ආවා) - SRI LANKAN BEST ACT - WEDDING DANCE & SONALI DANCING TROUPESonali Dancing Academy
▶CoverMihirawa Awa (මිහිරාව ආවා)- Sajitha AnthonyChannel NM
▶CoverSajitha Anthony - MIHIRAWA AWA (මිහිරාව ආවා) |||||||8D SongTharusha Dilshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mihirawa Awa LyricsMihirawa Awa Lyrics Englishමිහිරාව ආවාමිහිරාව ආවා ගීතයේ පද පෙළLyrics With TransliterationSajitha Anthony SongsSajitha Anthony LyricsAnthony LyricsChinthaka Jayakody ComposerJackson Anthony Lyricist
