Doramadala….. gini wedune
Thun hithe hindara deyyo
Sansare dura aawe thaniyenda maa
Ea paara sarasanna mal pipune nea
Wassanea gimhanea unneada maa
Ea wenasa mata denune nea
Kaalayea bindu headawe
Paaluwe anda mayawe
Aadare urumayada mama hewwe
Swarnapaliye
Wanshaye deera darawe
Anthaye aetha seyawe
Aadare urumayata mata dunnu
Swarnapaliye
Adara dabara hathara wate
Adara dabara hathara wate
Adara dabara hathara wate
Adara dabara hathara wate
Adara dabara hathara wate
Adara dabara hathara wate
Adara dabara hathara wate
Lama ginna hitha palle avilee giyaa
Podha vassa sansarea gini niwwe nea
Raja isuru sarasanna pilivetha puraa
Man gaawa oba unne nea
Kaalayea bindu headawe
Paaluwe anda mayawe
Aadare urumayada mama hewwe
Swarnapaliye
Wanshaye deera darawe
Anthaye aetha seyawe
Aadare urumayata mata dunnu
Swarnapaliye
Doramadalawata yanna piyambagena enna sarisaranna pandu abaa
Katha wasthuwa mula sita agata menna
Badrakatchchayana kumari panduwasdew raja mahesikaavi vadapi kumarun dasa deneki
Ekolosveni chithradevi ektam geka deega gamineeta daawa upadina kumaru merumata
Mamawarun pamina wadhu geta balana kala kumariyaki gijidaa langa kumaru nowa
Kumaarayek labunoth chithrawata maaraka apalai mamawarun dasa dena hata
Dasathin senaa piriwaragena pamina marathi punchi kolu gatau diye kelina
Kumaru gass beneyaka sangawa naraba nihadawa handamin mithuru leya dathata gena sithamin
Mawbima mama surakimi mawbime urumayata kapevemi
Surathin asipatha daragena aditana gena giye sinhanadha pathurawamin hela jayaganimin
Asipathe thavarune pramayai
Unmadiniye maa layea vagirunea snehayai
Doramadala ginibath wee egini kanda hada path wee
Aadare urumayata mata dunnu swarnapaliye
Swarnapaliye….
Adara dabara hathara wate
Adara dabara hathara wate
Aadare urumayata mata dunnu swarnapaliye
දොරමඬලේ ගිනි වැදුනේ
තුන් හිතේ ගින්දරයි දෙයියෝ......
සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
වස්සානේ ගිම්හානේ උන්නේද මා
ඒ වෙනස මට දැනුනේ නෑ.....
කාලයේ බිංදු වේලාවේ පාළුවේ අන්ධ මායාවේ
ආදරරේ උරුමයද මම හෙව්වේ ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ......
(අඬර දබර හතර වටේ.....)
ලැම ගින්න හිත පල්ලේ ඇවිලි ගියා
පොද වැස්ස සංසාර ගිනි නිව්වේ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නේ නෑ.......
කාලයේ බිංදු වේලාවේ......
දොර මඬලාවට යන්න පියඹාගෙන එන්න
සැරිසරන්න පඬු අබා කතා වස්තුව මුල සිට අගට මෙන්න
භද්‍රකච්චායනා කුමරි පඬුවස්නුවර
රජ මෙහෙසිකාවි වදපු කුමරුන් දස දෙනෙකි
එකොලොස්වන චිත්‍රා දේවි
එක්ටැම් ගේක දීඝගාමිණිට දාව උපදින
කුමරු මැරුමට මාමාවරුන් පැමිණ වැදුම් ගෙට බලන
කල කුමරියෙකි චිත්‍රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්‍රාවට
මාරක අපලයි මාමාවරු දස දෙනාහට
දස කුසේනා පිරිවරාගෙන පැමිණ මරපු
පුංචි කොලු ගැටව් දිය කෙලින
කුමරු ගස් බෙනයක සැඟව නරඹමින් හඬව
හඬවමින් මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්.....
මව්බිම මම සුරකිමි මව්බිමේ උරුමයට කැපවෙමි
සුරතින අසිපත දරාගෙන අදිටන ගෙන ගියේ
සිහනද පතුරවමින් හෙළ ජය ගනිමින්
අසිපතේ තැවරුණේ ප්‍රේමයයි
උන්මාදිනියේ මා ළයේ වැගිරුණේ ස්නේහයයි
දොරමඬල ගිනි බත් වී ඒ ගිනි කඳ හදපත් වී
ආදරේ උරුමයද මට දුන්නු ස්වර්ණපාලියේ......
ස්වර්ණපාලියේ......//
Sajitha Anthony performed Swarnapaliye. Sajitha Anthony is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Swarnapaliye were written by Jackson Anthony. Jackson Anthony is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Sanuka Wickramasinghe composed the music for Swarnapaliye. Sanuka Wickramasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
You can find the complete Swarnapaliye lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Swarnapaliye has been viewed 6,355 times on Lyrics-LK.com, making it one of the most popular songs among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ ස්වර්ණපාලියේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Swarnapaliye" or discuss the lyrics with other music lovers.