Seetha Santhosaye Lyrics
“Igili giya dura aeta akshaanshaye” (ඉගිලී ගියා දුර ඈත අක්ෂාංෂයේ), Seetha Santhosaye (සීත සන්තෝෂයේ) lyrics: a Sinhala love song sung by Sajitha Anthony, with words by Jackson Anthony and music by Chinthaka Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සීත සන්තෝෂයේ ගී පද, and many know it simply as Igili giya.
| SONG | Seetha Santhosaye |
|---|---|
| SINGER | Sajitha Anthony |
| LYRICIST | Jackson Anthony |
| COMPOSER | Chinthaka Jayakody |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 8 |
| UPDATED |
Seetha Santhosaye Lyrics Singlish
Igili giya dura aeta akshaanshaye
Mihirak wuna me seeta avakaashaye
Hita hinahuna seeta santhoshaye…
Aeta hima yaaya peedila
Hivdu thudu suwande aherila
Mal kemiye ron itirila
Vassaane hima pini sala
Hinahuna lan wuna hinahuna
Api seeta santhoshaye saenasuna...
Nuwaru hima kaba porawala
Seeta vindaganna maeli wela
Mage samanaliya thatu sala
Mage thurulle guli wela
Hinahuna lan wuna hinahuna
Api seeta santhoshaye saenasuna...
Naannandunana dura deshaye
Mang andunanne mage aadare
Inna ma thurule mihiraaviye
Me seeta santhoshaye……
Aeta hima yaaya peedila....සීත සන්තෝෂයේ ගී පද
ඉගිලී ගියා දුර ඈත අක්ෂාංෂයේ
මිහිරක් වුණා මේ සීත අවකාෂයේ
හිත හිනැහුනා සීත සන්තෝෂයේ…
ඈත හිම යාය පීදිලා
හිව්ඩු තුඩු සුවඳෙ ඇහැරිලා
මල් කෙමියෙ රොන් ඉතිරිලා
වස්සානෙ හිම පිණි සලා
හිනැහුනා ළං වුණා හිනැහුනා
අපි සීත සන්තෝෂයේ සැනසුනා...
නුවරු හිම කබා පොරවලා
සීත විඳගන්න මැලි වෙලා
මගේ සමණලිය තටු සලා
මගේ තුරුල්ලේ ගුලි වෙලා
හිනැහුනා ළං වුණා හිනැහුනා
අපි සීත සන්තෝෂයේ සැනසුනා...
නාන්නාඳුනන දුර දේෂයේ
මං අඳුනන්නෙ මගෙ ආදරේ
ඉන්න මා තුරුලෙ මිහිරාවියේ
මේ සීත සන්තෝෂයේ……
ඈත හිම යාය පීදිලා....
Related Songs and Tags
Seetha Santhosaye LyricsSeetha Santhosaye Lyrics Englishසීත සන්තෝෂයේසීත සන්තෝෂයේ ගීතයේ පද පෙළLyrics With TransliterationSajitha Anthony SongsSajitha Anthony LyricsAnthony LyricsChinthaka Jayakody ComposerJackson Anthony Lyricist