Nalawili Sokari (Eka Gei Sokari) Lyrics
“Ethere sitaan avidillaa” (එතෙර සිටාන් ඇවිදිල්ලා): Nalawili Sokari (Eka Gei Sokari) (නැලවිලි සොකරි (එක ගෙයි සොකරි)) lyrics, a Sinhala folk song sung by Sajitha Anthony, with music by Chinthaka Jayakody, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is නැලවිලි සොකරි (එක ගෙයි සොකරි) ගී පද, and many know it simply as Ethere sitaan.
| SONG | Nalawili Sokari (Eka Gei Sokari) |
|---|---|
| SINGER | Sajitha Anthony |
| COMPOSER | Chinthaka Jayakody |
| CATEGORY | Folk, Lullaby |
| VIEWS | 30 |
| UPDATED |
Nalawili Sokari (Eka Gei Sokari) Lyrics Singlish
Ethere sitaan avidillaa
Mokavaath kaagena illaa
Ekayen daruwek ellaa
Sokarige daru nelavillaa...
Basa boru netha ahapallaa
Rasa kara pada gelapillaa
Dosa thibunoth noganillaa
Asamin daru nelavillaa...
Pera pin thibunothin
Numbata varadeenne mokata apata
Surasen samagin saha thuta
Thirakal sepa vevaa numbata...නැලවිලි සොකරි (එක ගෙයි සොකරි) ගී පද
එතෙර සිටාන් ඇවිදිල්ලා
මොකවාත් කාගෙන ඉල්ලා
ඇකයෙන් දරුවෙක් එල්ලා
සොකරිගේ දරු නැලවිල්ලා...
බස බොරු නැත අහපල්ලා
රස කර පද ගැලපිල්ලා
දොස තිබුනොත් නොගනිල්ලා
අසමින් දරු නැලවිල්ලා...
පෙර පින් තිබුනොතින්
නුඹට වරදීන්නෙ මොකට අපට
සුරසෙන් සමගින් සහ තුට
තිරකල් සැප වේවා නුඹට...
Related Songs and Tags
Nalawili Sokari (Eka Gei Sokari) LyricsNalawili Sokari (Eka Gei Sokari) Lyrics Englishනැලවිලි සොකරි (එක ගෙයි සොකරි)නැලවිලි සොකරි (එක ගෙයි සොකරි) ගීතයේ පද පෙළLyrics With TransliterationSajitha Anthony SongsSajitha Anthony LyricsAnthony LyricsChinthaka Jayakody Composer