Duka Thiyama Oya Ada Duras Wela Lyrics
“Duka tiyaama oba ada duras welaa //” (දුක තියාම ඔබ අද දුරස් වෙලා //), Duka Thiyama Oya Ada Duras Wela (දුක තියාම ඔබ අද දුරස් වෙලා) lyrics: a Sinhala heartbreak song sung by Samantha Konara, with words by Asanga Karunarathne and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Duka tiyaama, and in Sinhala it is දුක තියාම ඔබ අද දුරස් වෙලා ගී පද.
| SONG | Duka Thiyama Oya Ada Duras Wela |
|---|---|
| SINGER | Samantha Konara |
| LYRICIST | Asanga Karunarathne |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Duka Thiyama Oya Ada Duras Wela Lyrics Singlish
Duka tiyaama oba ada duras welaa //
Handavaa maa ha ada tarahaa welaa
Nidi nathi raa puraa oba mathak wuna
Tanikada hitha paarawaa oba duras welaa
Dura nopenana aadare langa api turulu welaa
Lanwuna hati heenayak se mathakada maa haa
Tanikaralaa yanna giyadaa mata duka thiyaa
Mathaka mathakaye thiyaa oba durakata adunaa
Duka tiyaama oba ada duras welaa //
Handavaa maa ha ada tarahaa welaa
Nidi nathi raa puraa oba mathak wuna
Eka sarayak aadaren oba awith yanawada
Me anthima aadare duka nathara karanna
Hemadaamath wedanaa baa matama widinna
Mathaka mathakaye thiyaa oba durakata yanna
Duka tiyaama ....දුක තියාම ඔබ අද දුරස් වෙලා ගී පද
දුක තියාම ඔබ අද දුරස් වෙලා //
හඬවා මා හැ අද තරහා වෙලා
නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා
තනිකඩ හිත පාරවා ඔබ දුරස් වෙලා
දුර නොපෙනන ආදරේ ළඟ අපි තුරුළු වෙලා
ළංවුණ හැටි හීනයක් සේ මතකද මා හා
තනිකරලා යන්න ගියදා මට දුක තියලා
මතක මතකයේ තියා ඔබ දුරකට ඇදුනා
දුක තියාම ඔබ අද දුරස් වෙලා //
හඬවා මා හැ අද තරහා වෙලා
නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා
එක සැරයක් ආදරෙන් ඔබ ඇවිත් යනවද
මේ අන්තිම ආදරේ දුක නතර කරන්න
හැමදාමත් වේදනා බෑ මටම විඳින්න
මතක මතකයේ තියා ඔබ දුරකට යන්න
දුක තියාම ....Related Songs and Tags
Duka Thiyama Oya Ada Duras Wela LyricsDuka Thiyama Oya Ada Duras Wela Lyrics Englishදුක තියාම ඔබ අද දුරස් වෙලාදුක තියාම ඔබ අද දුරස් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Konara SongsSamantha Konara LyricsKonara LyricsThilina Ruhunage ComposerAsanga Karunarathne Lyricist