Me Magen Sewu Sene Lyrics
“Me magen sevu sene nolabena bava denat” (මේ මගෙන් සෙවූ සෙනේ නොලැබෙනා බව දැනත්), Me Magen Sewu Sene (මේ මගෙන් සෙවූ සෙනේ) lyrics: a Sinhala heartbreak song sung by Samantha Konara, with words by Dilan Gamage and music by Udara Samaraweera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is මේ මගෙන් සෙවූ සෙනේ ගී පද.
| SONG | Me Magen Sewu Sene |
|---|---|
| SINGER | Samantha Konara |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Udara Samaraweera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Me Magen Sewu Sene Lyrics Singlish
Me magen sevu sene nolabena bava denat
Me taram mata lan vela inne ai do kiyan
Lan venna ba me bhave apata apa sihineki
E denat lan venna hadanne ai da mage raththaran...
Papu gembure un hisa tiya unna hora lan vela
Mage pana hera yannepa kiya kivvath oya
Lan venna ba me bhave apata apa sihineki
E denat lan venna hadanne ai da mage raththaran...
Nethu kandulu sangava tiya yanna dehada hora
Ena bhave katat kalin ma pathannam oya
Lan venna ba me bhave apata apa sihineki
E denat lan venna hadanne ai da mage raththaran...
Me magen sevu...මේ මගෙන් සෙවූ සෙනේ ගී පද
මේ මගෙන් සෙවූ සෙනේ නොලැබෙනා බව දැනත්
මේ තරම් මට ළං වෙලා ඉන්නේ ඇයිදෝ කියන්
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...
පපු ගැඹුරේ උන් හිස තියා උන්නා හොරා ළං වෙලා
මගේ පණ හැර යන්නෙපා කියා කිව්වත් ඔයා
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...
නෙතු කඳුළු සඟවා තියා යන්න දෙහදට හොරා
එන භවේ කාටත් කලින් මා පතන්නම් ඔයා
ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි
ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්...
මේ මගෙන් සෙවූ...
Related Songs and Tags
Me Magen Sewu Sene LyricsMe Magen Sewu Sene Lyrics Englishමේ මගෙන් සෙවූ සෙනේමේ මගෙන් සෙවූ සෙනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Konara SongsSamantha Konara LyricsKonara LyricsUdara Samaraweera ComposerDilan Gamage Lyricist