Himi Nowana Bawa Dana Danath Ma Lyrics
“Himi nowana bawa dena denath ma” (හිමි නොවන බව දැන දැනත් මා): Himi Nowana Bawa Dana Danath Ma (හිමි නොවන බව දැන දැනත් මා) lyrics, a Sinhala heartbreak song sung by Samantha Konara, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිමි නොවන බව දැන දැනත් මා ගී පද.
| SONG | Himi Nowana Bawa Dana Danath Ma |
|---|---|
| SINGER | Samantha Konara |
| CATEGORY | Heart Break |
| VIEWS | 297 |
| UPDATED |
Himi Nowana Bawa Dana Danath Ma Lyrics Singlish
Himi nowana bawa dena denath ma
Lan lanwa thaw pem kalay
E senehe madiwada horen ma
Thanikarala ohu ha giye //
Boruwen mawa papu adara katha
Atharema ma nomara thiya
Ma rawatala yanna hithuwath oya
Ne rawatune ma pem kala //
Inna thanaka hodin inu mana oya
Me wage dukak denu epa
Sansare aye oba nopatha ma
Suba pathami yali oba epa //
Himi nowana ....හිමි නොවන බව දැන දැනත් මා ගී පද
හිමි නොවන බව දැන දැනත් මා
ළං ළංව තව පෙම් කළේ
ඒ සෙනෙහෙ මදිවද හොරෙන් මා
තනිකරලා ඔහු හා ගියේ //
බොරුවෙන් මවා පාපු ආදර කතා
අතරේම මා නොමරා තියා
මා රවටලා යන්න හිතුවත් ඔයා
නෑ රැවටුනේ මා පෙම් කළා //
ඉන්නා තැනක හොදින් ඉනු මැන ඔයා
මේ වගෙ දුකක් දෙනු එපා
සංසාරෙ ආයේ ඔබ නොපතා මා
සුභ පතමි යළි ඔබ එපා //
හිමි නොවන ....Related Songs and Tags
Himi Nowana Bawa Dana Danath Ma LyricsHimi Nowana Bawa Dana Danath Ma Lyrics Englishහිමි නොවන බව දැන දැනත් මාහිමි නොවන බව දැන දැනත් මා ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Konara SongsSamantha Konara LyricsKonara Lyrics