Gimhanaye Pawela Lyrics by Samantha Konara
Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) is a Sinhala song sung by Samantha Konara. The music is composed by Radeesh Vandebona. This page presents the Gimhanaye Pawela lyrics in Sinhala script (ගිම්හානයේ පාවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gimhanaye Pawela |
|---|---|
| SINGER | Samantha Konara |
| LYRICIST | Samantha Konara |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 43 |
| UPDATED |
Gimhanaye Pawela Lyrics
Gimhanaye pawela - aetha ran malinga..
Seethale gulivela - winda senehe pura...
Ada nae....kohedo paavi - sihine ma ada taniwi..
Oba ma..ge sihinen midila ladune...
Gimhanaye pawela - aetha ran malinga...
Man thama wa..ru gannai - mal heenaye..
Oba dunnu paethuman hindai - mulu jeewithe..
Oya nethata kadulal dunne - man jeewithe..
Obe heena raja karawannai - ma sarasune..
Sawane thamath radune - obage wadanai sodure..
Oba ma..ge sihine radila ladune..
Gimhanaye pawela.../
Sansare huru hindai - yali hamuwune..
Me daesa obagemai - aei haedawuiye..
Pawasanna mage senehe - aei madivune..
Pera sansareth obamai - ma haragiye..
Saemade sunwi bodawi - kohedo thurulaka saengawi..
Oba ma..ge sihinen midila ladune..
Gimhanaye pawela.../ගිම්හානයේ පාවෙලා ගී පද
ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා..
සීතලේ ගුලිවෙලා - වින්ද සෙනෙහේ පුරා...
අද නෑ....කොහෙදෝ පාවී - සිහිනේ මා අද තනිවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ...
ගිම්හානයේ පාවෙලා - ඈත රන් මාලිඟා...
මං තාම වා..රු ගන්නේ - මල් හීනයේ..
ඔබ දුන්නු පැතුමන් හින්දයි - මුළු ජීවිතේ..
ඔය නෙතට කදුලැල් දුන්නේ - මං ජීවිතේ..
ඔබෙ හීන රජ කරවන්නයි - මා සැරසුනේ..
සවනේ තාමත් රැදුනේ - ඔබගේ වදනයි සොදුරේ..
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ..
ගිම්හානයේ පාවෙලා.../
සංසාරෙ හුරු හින්දයි - යලි හමුවුනේ..
මේ දෑස ඔබගේමයි - ඇයි හැඬවූයේ..
පවසන්න මගෙ සෙනෙහේ - ඇයි මදිවුනේ..
පෙර සංසාරෙත් ඔබමයි - මා හැරගියේ..
සැමදේ සුන්වී බොදවී - කොහෙදෝ තුරුලක සැඟවී..
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ..
ගිම්හානයේ පාවෙලා.../
Performances of Gimhanaye Pawela
Cover versions, live performances, and reality-show contestant performances of “Gimhanaye Pawela” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowIndusha Uvinduni | Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | The Knockouts | The Voice Sri LankaIndusha Uvinduni
▶Reality ShowIndusha Uvinduni | Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | The Knockouts | The Voice Sri LankaIndusha Uvinduni
▶Reality ShowGimhanaye Pawela - ගිම්හානයේ පාවෙලා | Shamodi Dileka | Hiru Star - Season 04 | EPISODE 24 | Hiru TVShamodi Dileka
▶Reality ShowGimhanaye Pawela - ගිම්හානයේ පාවෙලා | Shamodi Dileka | Hiru Star - Season 04 | EPISODE 24 | Hiru TVShamodi Dileka
Live Performances · 2
Cover Versions · 12
▶CoverUnity Band - Gimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | Radeesh Vandebona | Unity Band Wedding SessionUnity Band
▶CoverSansare huru hindai | සංසාරෙ හුරු හින්දයි | Gimhanaye pawela | Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverGimhanaye Pawela (Man Thama Waru Ganne)Radeesh Vandebona - Topic
▶CoverGimhanaye Pavela | ගිම්හානයේ පාවෙලා | samantha konara | sinhalasongsMusic.1
▶CoverGimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා| Sansare Huru Hindai | Cover by Udayangani NisansalaUdayangani Nisansala
▶CoverGimhanaye Pawela - Samantha Konara (HD Original)toute365
▶CoverGimhanaye pawela x Dekapul kadulin thema (Mashup Cover)VINOD DIMANTHA
▶CoverGimhanaye Pawela | ගිම්හානයේ පාවෙලා අඹිලිපිටිය ඩිලයිටඩ් සමන් ඉන්දිකගේ හඩින්Live Vision Video Team
▶CoverGimhanaye Pawela (මං තාම වාරු ගන්නේ) Kawadi Papare Dj Remix Song Sinhala - DJ EVIN ENTERTAINMENTDJ EVIN ENTERTAINMENT
▶CoverGimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) - Kalpana Kavindi | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverGimhanaye Pawela (ගිම්හානයේ පාවෙලා) | Acoustic Cover by මතකමතක - Mathaka
▶CoverGimhanaye pawela / ගිම්හානයේ පාවෙලා / Cover by Nimesh Jayarathna.Nimesh jayarathna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gimhanaye Pawela LyricsGimhanaye Pawela Lyrics Englishගිම්හානයේ පාවෙලාගිම්හානයේ පාවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSamantha Konara SongsSamantha Konara LyricsKonara LyricsRadeesh Vandebona ComposerSamantha Konara Lyricist

