Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)
Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama) Lyrics
Amme man sura loketa ekkaran
Yanna enakal punchi doni
Ada taniweela loke pura
Soyami aes rathu wenakal handala
Ennako amma enatura obe du hadanawa
Turulu karagannata
Amma adawat enne nadda
Sihine oya tama jeewithe athi tura
Loke hoyana ekama de
Ammage senehen mila kala hakida kawadawath
Athana nowe, methana nowe, othana athi
Mage raththaran amma obama tama
Amme man sura loketa ekkaran...
Amma adawat enne nadda...
Mage jeewiteta wediyen watina amma
Hoyala denna deviyani
අම්මේ මං සුර ලෝකෙට එක්කරන් (මුතු අහුර ටෙලි නාට්‍ය) ගී පද
අම්මේ මං සුර ලෝකෙට එක්කරන්
යන්න එනකල් පුංචි දෝණි
අද තනිවීලා ලෝකේ පුරා
සොයමි ඇස් රතු වෙනකල් හඬලා
එන්නකෝ අම්මා එනතුරා ඔබේ දූ හඩනවා
තුරුළු කරගන්නට
අම්මා අදවත් එන්නේ නැද්ද
සිහිනේ ඔයා තමා ජීවිතේ ඇති තුරා
ලෝකේ හොයන එකම දේ
අම්මගේ සෙනෙහෙන් මිල කල හැකිද කවදාවත්
අතන නොවේ, මෙතන නොවේ, ඔතන ඇති
මගේ රත්තරන් අම්මා ඔබම තමා
අම්මේ මං සුර ලෝකෙට එක්කරන්...
අම්මා අදවත් එන්නේ නැද්ද...
මගේ ජීවිතේට වැඩියෙන් වටින අම්මා
හොයලා දෙන්න දෙවියනි
Frequently Asked Questions
Who sang Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)?
Sithara Madushani performed Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama). Sithara Madushani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Where can I find Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama) complete lyrics?
You can find the complete Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)?
Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama) has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අම්මේ මං සුර ලෝකෙට එක්කරන් (මුතු අහුර ටෙලි නාට්‍ය) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මේ මං සුර ලෝකෙට එක්කරන් (මුතු අහුර ටෙලි නාට්‍ය) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Amme Man Sura Loketa Ekkaran (Muthu Ahura Teledrama)" or discuss the lyrics with other music lovers.
More from Sithara Madushani
- Puthuni Mage (Adhiraja Dharmashoka) Lyrics40 views
- Saththai Mage Raththaran Lyrics1 views
- View All Songs3 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views