Puthuni Mage (Adhiraja Dharmashoka) Lyrics
“Sanda there pa naga suhumbl pa ridunado” (සඳ තෙරේ පා නගා සුහුඹුල් පා රිදුණාදෝ): Puthuni Mage (Adhiraja Dharmashoka) (පුතුනි මගේ (අධිරජ ධර්මාශෝක)) lyrics, a Sinhala film song sung by Sithara Madushani, with words by Pradeep Perera and music by Chathurangana De Silva, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is පුතුනි මගේ (අධිරජ ධර්මාශෝක) ගී පද, and many know it simply as Sanda there.
| SONG | Puthuni Mage (Adhiraja Dharmashoka) |
|---|---|
| SINGER | Sithara Madushani |
| LYRICIST | Pradeep Perera |
| COMPOSER | Chathurangana De Silva |
| CATEGORY | Sinhala Movie Song, Son |
| VIEWS | 412 |
| UPDATED |
Puthuni Mage (Adhiraja Dharmashoka) Lyrics Singlish
Sanda there pa naga suhumbl pa ridunado
Mada pawan rali gena suhumba nethe gatunado.....
Hm.... hm..... hm....
Tharu pokure thapayen bala wavee walakami
So susume unusumin sisira sisila davanemi
Sewanallak wenanm herada noma yannam
Puthuni mage lowama obe laya pathule
Ho rakimi sene.......
(Ginijala medin lowa dinu ran puthun
Oba dutuwa nuwan so niwuni hadawathin
Thuru wiyanin midi piyambayi ma puthun
Mama aetin indan oba deka senasenam
Thushara hara pabaluweni ridunu depa thavanemi
Katuka thepul wisha deni sindunu sithum sanasami
Sewanallak wenanm herada noma yannam
Puthuni mage lowama obe laya pathule
Ho rakimi sene)...//පුතුනි මගේ (අධිරජ ධර්මාශෝක) ගී පද
සඳ තෙරේ පා නගා සුහුඹුල් පා රිදුණාදෝ
මද පවන් රැලි ගෙනා සුහුඹු නෙතේ ගැටුණාදෝ.....
හ්ම්.... හ්ම්..... හ්ම්....
තරු පොකුරේ තාපයෙන් බලා වැවී වලකමි
සෝ සුසුමේ උණුසුමින් සිසිර සිසිල දවනෙමි
සෙවණැල්ලක් වෙන්නම් හැරදා නොම යන්නම්
පුතුනි මගේ ලොවම ඔබේ ළය පතුලේ
හෝ රකිමි සෙනේ.......
(ගිනිජාලා මැදින් ලොව දිනූ රන් පුතුන්
ඔබ දුටුවා නුවන් සෝ නිවුනි හදවතින්
තුරු වියනින් මිදී පියඹයි මා පුතුන්
මම ඈතින් ඉඳන් ඔබ දැක සැනසෙන්නම්
තුෂර හර පබළු වෙනි රිදුණු දෙපා තවනෙමි
කටුක තෙපුල් විෂ දැනී සිඳුණු සිතුම් සනසමි
සෙවණැල්ලක් වෙන්නම් හැරදා නොම යන්නම්
පුතුනි මගේ ලොවම ඔබේ ළය පතුලේ
හෝ රකිමි සෙනේ)...//Performances of Puthuni Mage (Adhiraja Dharmashoka)
Cover versions, live performances, and reality-show contestant performances of “Puthuni Mage (Adhiraja Dharmashoka)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Puthuni Mage (Adhiraja Dharmashoka) LyricsPuthuni Mage (Adhiraja Dharmashoka) Lyrics Englishපුතුනි මගේ (අධිරජ ධර්මාශෝක)පුතුනි මගේ (අධිරජ ධර්මාශෝක) ගීතයේ පද පෙළLyrics With TransliterationSithara Madushani SongsSithara Madushani LyricsMadushani LyricsChathurangana De Silva ComposerPradeep Perera Lyricist
