Saththai Mage Raththaran Lyrics
“Obadun senehe adatath papuwe” (ඔබදුන් සෙනෙහේ අදටත් පපුවේ): Saththai Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්) lyrics, a Sinhala love song sung by Sithara Madushani, with words by Nisal Fernando and music by Duleeka Kodagoda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සත්තයි මගෙ රත්තරන් ගී පද, and many know it simply as Obadun senehe.
| SONG | Saththai Mage Raththaran |
|---|---|
| SINGER | Sithara Madushani |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Duleeka Kodagoda |
| CATEGORY | Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Saththai Mage Raththaran Lyrics Singlish
Obadun senehe adatath papuwe
Avilena pahan se dewenawa
Sanda se paya oba un manase
Kaluware adare thiyenawa
Hadawathe husma athithek
Innawa oba wenuwen
Adaren maga bala
Raththarane numba enakal
Pemwanthiya wenna kalin enawado ayemath
Asai numbe adare vindala miya yanna man
Kisida hada santhake ida na wena katavath
Obatai man adare saththai mage raththaran
Dasin wetena kandulak pasa
Obe rupe hite mewenawa
Sihinen awidin obage mohote
Mathaka mal parawela wetenawa
Hadawathe husma athithek....
Pemwanthiya wenna kalin....
Miyena thura ma obageසත්තයි මගෙ රත්තරන් ගී පද
ඔබදුන් සෙනෙහේ අදටත් පපුවේ
ඇවිලෙනා පහන් සේ දැවෙනවා
සඳ සේ පායා ඔබ උන් මනසේ
කළුවරේ ආදරේ තියෙනවා
හදවතේ හුස්ම ඇතිතෙක්
ඉන්නවා ඔබ වෙනුවෙන්
ආදරෙන් මග බලා
රත්තරනේ නුඹ එනකල්
පෙම්වන්තිය වෙන්න කලින් එනවාදෝ ආයෙමත්
ආසයි නුඹේ ආදරේ විඳලා මිය යන්න මං
කිසිදා හද සන්තකේ ඉඩ නෑ වෙන කාටවත්
ඔබටයි මං ආදරේ සත්තයි මගෙ රත්තරන්
දෑසින් වැටෙනා කඳුලක් පාසා
ඔබේ රූපේ හිතේ මැවෙනවා
සිහිනෙන් ඇවිදින් ඔබගේ මොහොතේ
මතක මල් පරවෙලා වැටෙනවා
හදවතේ හුස්ම ඇතිතෙක්....
පෙම්වන්තිය වෙන්න කලින්....
මියෙනා තුරා මා ඔබගේPerformances of Saththai Mage Raththaran
Cover versions, live performances, and reality-show contestant performances of “Saththai Mage Raththaran” on YouTube.
Cover Versions · 9
▶CoverCovers With DK | Satthayi Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්) Sithara MadushaniDK Production
▶CoverSATHTHAI MAGE RATHTHARAN | SITHARA MADUSHANISaga Films
▶CoverSaththayi Mage Raththaran, Sithara Madushani, සත්තයි මගෙ රත්තරන්Nadee Nisansala
▶CoverSatthai Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්) Sithara MadushaniGK Lanka
▶CoverSaththai mage raththaran (සත්තයි මගෙ රත්තරන් ) ...Sithara madushaniThushichanu Vlogs
▶CoverSatthayi Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්)Indika Guruge
▶CoverCovers With DK Satthayi Mage Raththaran සත්තයි මගෙ රත්තරන් Sithara MadushaniVidu Teck Show (vidu praduction)
▶CoverSaththai Mage Raththaran (සත්තයි මගෙ රත්තරන්) | Tujh Mein Rab Dikhta Hai - Sithara MadushaniTrending One
▶CoverSaththai Mage Raththaran Bass Boosted |සත්තයි මගෙ රත්තරන් Mage RaththaranBG Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saththai Mage Raththaran LyricsSaththai Mage Raththaran Lyrics Englishසත්තයි මගෙ රත්තරන්සත්තයි මගෙ රත්තරන් ගීතයේ පද පෙළLyrics With TransliterationSithara Madushani SongsSithara Madushani LyricsMadushani LyricsDuleeka Kodagoda ComposerNisal Fernando Lyricist