Ipadenne Thaniyama Lyrics by Nelson VaasSunflowers
Ipadenne Thaniyama (ඉපදෙන්නෙ තනියම) is a Sinhala song sung by Nelson Vaas and Sunflowers. This page presents the Ipadenne Thaniyama lyrics in Sinhala script (ඉපදෙන්නෙ තනියම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ipadenne Thaniyama |
|---|---|
| SINGER | Nelson Vaas, Sunflowers |
| VIEWS | 19 |
| UPDATED |
Ipadenne Thaniyama Lyrics
(ipadenne taniyama miya yanne taniyama
jivithayata ai metharamma tanikama)...//
du daruwo ven vela maupiyo andana tanikama
maupiyo nathi asarana daruwange tanikama
soyuru pema bindi thavi thavi inna tanikama
sith bindunu pemvathunta sada.. uruma tanikama
(ipadenne taniyama miya yanne taniyama
jivithayata ai metharamma tanikama)...//
nevasika rogiyo athdakina tanikama
sipiri gei lagin nodani niyama tanikama
lohothuru suwa athara niwan pathana tanikama
priyangen ven vena eka.. thamai tanikama
(ipadenne taniyama miya yanne taniyama
jivithayata ai metharamma tanikama).../////ඉපදෙන්නෙ තනියම ගී පද
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)...//
දූ දරුවො වෙන් වෙලා මවුපියො අඬන තනිකම
මවුපියො නැති අසරණ දරුවන්ගේ තනිකම
සොයුරු පෙම බිඳී තැවි තැවි ඉන්න තනිකම
සිත් බිඳුනු පෙම්වතුන්ට සදා.. උරුම තනිකම
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම)...//
නේවාසික රෝගියො අත්දකින තනිකම
සිපිරි ගෙයි ලගින් නොදනී නියම තනිකම
ලෝතුරු සුව අතැර නිවන් පතන තනිකම
ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක.. තමයි තනිකම
(ඉපදෙන්නෙ තනියම මිය යන්නෙ තනියාම
ජිවිතයට ඇයි මෙතරම්ම තනිකම).../////Performances of Ipadenne Thaniyama
Cover versions, live performances, and reality-show contestant performances of “Ipadenne Thaniyama” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ipadenne Thaniyama LyricsIpadenne Thaniyama Lyrics Englishඉපදෙන්නෙ තනියමඉපදෙන්නෙ තනියම ගීතයේ පද පෙළLyrics With TransliterationNelson Vaas SongsNelson Vaas LyricsVaas Lyrics


