Atha Lowaka Thaniwela Lyrics
“Atha lowaka thani wela” (ඈත ලොවක තනි වෙලා), Atha Lowaka Thaniwela (ඈත ලොවක තනි වෙලා) lyrics: a Sinhala song about a mother sung by Supun Madhushan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඈත ලොවක තනි වෙලා ගී පද.
| SONG | Atha Lowaka Thaniwela |
|---|---|
| SINGER | Supun Madhushan |
| CATEGORY | Mother, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Atha Lowaka Thaniwela Lyrics Singlish
Atha lowaka thani wela
Ammi magen wen wela
Aye enne nae
Aye enne nae...
Suwanda dene ge pura
Hada vimane thani wela
Me bhawaye di hamuwela
Sihinayak wela...
Atha lowaka...
Shilpa sathara dena mema
Hada vimane thani wela
Me bhawaye di hamuwela
Sihinayak wela...
Atha lowaka...
Matu sasare hamuwela
So sanka iwasala
Budu wana oba matu dine
Enna ma soya...
Atha lowaka...ඈත ලොවක තනි වෙලා ගී පද
ඈත ලොවක තනි වෙලා
අම්මි මගෙන් වෙන් වෙලා
ආයේ එන්නේ නෑ
ආයේ එන්නේ නෑ...//
සුවඳ දැනේ ගේ පුරා
හද විමනේ තනි වෙලා//
මේ භවයේ දී හමුවෙලා
සිහිනයක් වෙලා...//
ඈත ලොවක...
ශිල්ප සතර දැන මෙමා
හද විමනේ තනි වෙලා//
මේ භවයේ දී හමුවෙලා
සිහිනයක් වෙලා...//
ඈත ලොවක...
මතු සසරේ හමුවෙලා
සෝ සංකා ඉවසලා//
බුදු වන ඔබ මතු දිනේ
එන්න මා සොයා...//
ඈත ලොවක...//
Performances of Atha Lowaka Thaniwela
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Lowaka Thaniwela” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Lowaka Thaniwela LyricsAtha Lowaka Thaniwela Lyrics Englishඈත ලොවක තනි වෙලාඈත ලොවක තනි වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhushan SongsSupun Madhushan LyricsMadhushan Lyrics
