Atha Ahase Pawela. Lyrics by Supun Madhushan
Atha Ahase Pawela. (ඈත අහසේ පාවෙලා) is a Sinhala song sung by Supun Madhushan. This page presents the Atha Ahase Pawela. lyrics in Sinhala script (ඈත අහසේ පාවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Atha Ahase Pawela. |
|---|---|
| SINGER | Supun Madhushan |
| VIEWS | 57 |
| UPDATED |
Atha Ahase Pawela. Lyrics
Aetha ahase paavelaa sarungale uda giyaa
Matath nagee yannata aethnam
Paavi paavi ohe yanawaa man
Lassana kumarek kiyayi man...
Giraa raan battichcho samanal mage yaaluwo
Tharageta man piyaaban gihilla
Rasa palathuru aran enne man
Yaaluwanta beda denne man...
Aetha ahase...
Kelaa rode suwada hamana
Budun pudata mal aragena
Aran aran udin enne man
Pinbara kumarek kiyayi man
Lassana kumarek kiyayi man...
Aetha ahase...ඈත අහසේ පාවෙලා ගී පද
ඈත අහසේ පාවෙලා සරුංගලේ උඩ ගියා
මටත් නැගී යන්නට ඇත්නම්
පාවි පාවි ඔහේ යනවා මං
ලස්සන කුමරෙක් කියයි මං...//
ගිරා රෑන් බට්ටිච්චෝ සමනල් මගේ යාළුවෝ//
තරඟෙට මං පියාඹන් ගිහින්
රස පළතුරු අරන් එන්නේ මං
යාළුවන්ට බෙදා දෙන්නේ මං...
ඈත අහසේ...
කැලෑ රොදේ සුවඳ හමන
බුදුන් පුදට මල් අරගෙන//
අරන් අරන් උඩින් එන්නේ මං
පින්බර කුමරෙක් කියයි මං
ලස්සන කුමරෙක් කියයි මං...
ඈත අහසේ...//
Performances of Atha Ahase Pawela.
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Ahase Pawela.” on YouTube.
Live Performances · 6
▶LiveEtha Ahase Pawela Sarungala Uda Giya (ඈත අහසේ පාවෙලා) Kids Songs-Preschool Concert (Dilmedia Events)Dilmedia Events
▶LiveEtha Ahase Pawela Sarungala Uda Giya (ඈත අහසේ පාවෙලා) Kids Songs-Preschool Concert-Golden NestKokila Studio Kandy
▶LiveAtha Ahase Pawela (ඈත අහසේ පාවෙලා) Dance - Annual Concert 2022Dinira Preschool
▶Liveඈත අහසෙ පාවෙලා | eatha ahase paawela | KITE Song Nethmihira Pre School Concert 2022 Dance CoverROSHAN WEDDING STUDIO VIDEO
▶Liveඈත අහසෙ පාවෙලා | Ran kekulu pre school concert @pohorabawa Live Dance cover songROSHAN WEDDING STUDIO VIDEO
▶Liveඈත අහසෙ පාවෙලා සරුංගලේ උඩ ගියා || Beauty life pre school concert @kuruwita Dance CoverROSHAN WEDDING STUDIO VIDEO
Cover Versions · 10
▶CoverEtha Ahase Pawela | ඈත අහසේ පාවෙලා සරුංගලේ උඩ ගියා | Kids Song | Cocokids Channel | 2025CocoKids Channel
▶Coverඈත අහසේ පාවෙලා - වාර්ෂික විවිධ ප්‍රසංගය - 2017පෙරපාසල් ගුරු අම්මා
▶Coverඈත අහසේ පාවේලා...සරුංගලේ උඩ ගියා Atha ahase pawela sarungale uda giya..Mojuwa - මෝජුව
▶Coverඈත අහසේ පාවෙලා - තාලThaala තාල
▶CoverAtha ahase pawela - Kids Kingdom Pre School |ඈත අහසේ පාවෙලා - කිඩ්ස් කින්ඩම් පෙරපාසලDarshana Hettiwaththa | දර්ශන හෙට්ටිවත්ත
▶Coverසරුංගලේ - Sarungale (ඈත අහසෙ පාවෙලා -Atha ahase pawela)Jatu-ජටූ
▶Coverඈත අහසේ පාවෙලා සරුංගලය ATHA AHASE PAWELA@twosonmediaTWO SON MEDIA
▶CoverSenagama Api - Atha Ahase Pawela - ඈත අහසේ පාවෙලා. සරුංගලේ උඩ ගියාSenagama Api
▶Coverඈත අහසේ පාවෙලා සරුංගලේDammika Saman
▶CoverEtha ahase pawela (ඈත අහසෙ පාවෙලා)HOTrecipes+
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Ahase Pawela. LyricsAtha Ahase Pawela. Lyrics Englishඈත අහසේ පාවෙලාඈත අහසේ පාවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhushan SongsSupun Madhushan LyricsMadhushan Lyrics