Ekamuthukama Rakaganna Lyrics
“ekamuthukama rakaganna editharakama penvanna” (එකමුතුකම රැකගන්න එඩිතරකම පෙන්වන්න//): Ekamuthukama Rakaganna (එකමුතුකම රැකගන්න) lyrics, a Sinhala inspirational song sung by Supun Madhushan, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එකමුතුකම රැකගන්න ගී පද.
| SONG | Ekamuthukama Rakaganna |
|---|---|
| SINGER | Supun Madhushan |
| CATEGORY | Inspirational |
| VIEWS | 6 |
| UPDATED |
Ekamuthukama Rakaganna Lyrics Singlish
ekamuthukama rakaganna editharakama penvanna
haki we lova jayaganna
badhaka bindagena idiriyatama yana
minisa miniseku we
nobiyawa peramuna gatayuthu we
ekamuthukama...
sanda taranaya kota jayagosa patura
minisa jaya labuwe
badhaka meda naeha ohu salune
ekamuthukama...එකමුතුකම රැකගන්න ගී පද
එකමුතුකම රැකගන්න එඩිතරකම පෙන්වන්න//
හැකි වේ ලොව ජයගන්න//
බාධක බිඳගෙන ඉදිරියටම යන
මිනිසා මිනිසෙකු වේ//
නොබියව පෙරමුණ ගතයුතු වේ//
එකමුතුකම...
සඳ තරණය කොට ජයගොස පතුරා
මිනිසා ජය ලැබුවේ//
බාධක මැද නැහැ ඔහු සැලුණේ//
එකමුතුකම...
Related Songs and Tags
Ekamuthukama Rakaganna LyricsEkamuthukama Rakaganna Lyrics Englishඑකමුතුකම රැකගන්නඑකමුතුකම රැකගන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhushan SongsSupun Madhushan LyricsMadhushan Lyrics