Dan Owita Hibutu Kale Lyrics
“Dan ovita himbutu kale duwa panina mal vayase” (දං ඕවිට හිඹුටු කැලේ දුව පනිනා මල් වයසේ), Dan Owita Hibutu Kale (දං ඕවිට හිඹුටු කැලේ) lyrics: a Sinhala folk song sung by Supun Madhushan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දං ඕවිට හිඹුටු කැලේ ගී පද, and many know it simply as Dan ovita.
| SONG | Dan Owita Hibutu Kale |
|---|---|
| SINGER | Supun Madhushan |
| CATEGORY | Folk, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Dan Owita Hibutu Kale Lyrics Singlish
Dan ovita himbutu kale duwa panina mal vayase
Nathiberikame pav gewanna mama ada dina sidadiye
Bala bolanda mage dahadiya sidadiye situ madure
Kasi panam hata atakata mila keruwe ai amme...
Obe sewane duk gindara game suwada mage gata
Sidadiye kurulu suwaya wada suwaya mage gata
Diva raye situmaduraka nimak nomati bala mehevara
Piyavenavita mage saviya sihi venava obe senehasa...
Dan ovita himbutu kale...
Amme obe punchi pututa sahana senasima labenna
Sidadiyen aeta gamata genayannako hanika pemina
Sidadiye bala mehevara karana vita mage amme
Sihivenava ape gedara ai vikunuve mage amme...
Dan ovita himbutu kale...දං ඕවිට හිඹුටු කැලේ ගී පද
දං ඕවිට හිඹුටු කැලේ දුව පනිනා මල් වයසේ
නැතිබැරිකමේ පව් ගෙවන්න මම අද දින සිදාදියේ
බාල බොලඳ මගේ දහඩිය සිදාදියේ සිටු මැදුරේ
කාසි පනම් හත අටකට මිල කෙරුවේ ඇයි අම්මේ...
ඔබේ සෙවණේ දුක් ගින්දර ගමේ සුවඳ මගේ ගතට
සිදාදියේ කුරුලු සුවය වඩා සුවය මගේ ගතට
දිවා රැයේ සිටුමැදුරක නිමක් නොමැති බැල මෙහෙවර
පියවෙනවිට මගේ සවිය සිහි වෙනවා ඔබේ සෙනෙහස...
දං ඕවිට හිඹුටු කැලේ...
අම්මේ ඔබේ පුංචි පුතුට සහනය සැනසීම ලැබෙන්න
සිදාදියෙන් ඈත ගමට ගෙනයන්නකෝ හනික පැමිණ
සිදාදියේ බැල මෙහෙවර කරනා විට මගේ අම්මේ
සිහිවෙනවා අපේ ගෙදර ඇයි විකුණුවේ මගේ අම්මේ...
දං ඕවිට හිඹුටු කැලේ...
Related Songs and Tags
Dan Owita Hibutu Kale LyricsDan Owita Hibutu Kale Lyrics Englishදං ඕවිට හිඹුටු කැලේදං ඕවිට හිඹුටු කැලේ ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhushan SongsSupun Madhushan LyricsMadhushan Lyrics