Gedara Budun Kiya Wanda Lyrics by Supun Madhushan
Gedara Budun Kiya Wanda (ගෙදර බුදුන් කියා වැන්ද) is a Sinhala song sung by Supun Madhushan. This page presents the Gedara Budun Kiya Wanda lyrics in Sinhala script (ගෙදර බුදුන් කියා වැන්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gedara Budun Kiya Wanda |
|---|---|
| SINGER | Supun Madhushan |
| VIEWS | 56 |
| UPDATED |
Gedara Budun Kiya Wanda Lyrics
Gedara budun kiya wenda ape ammalā
Daruwō tikak loku wenakota kussi ammalā//
Duk karadara iwasa darā daruwān hadalā
Āyammalā welā inne ape ammalā...
Gedara budun kiya wenda ape ammalā
Daruwō tikak loku wenakota kussi ammalā//
Le kiri dīlā me hondaṭa kawā powalā
Eti daḍi karalā rasa kema genat dīlā//
Sithuwa de nati welā asarani taniwelā//
Gedara budun kiya...
Pin madi wīlā daru mallō duras wīlā
Maha maga merilā yai pāre hingākālā//
Ai ane maw gunē pirihunē minisunē//
Gedara budun kiya...ගෙදර බුදුන් කියා වැන්ද ගී පද
ගෙදර බුදුන් කියා වැන්ද අපේ අම්මලා
දරුවෝ ටිකක් ලොකු වෙනකොට කුස්සි අම්මලා//
දුක් කරදර ඉවසා දරා දරුවන් හදලා
ආයම්මලා වෙලා ඉන්නේ අපේ අම්මලා...
ගෙදර බුදුන් කියා වැන්ද අපේ අම්මලා
දරුවෝ ටිකක් ලොකු වෙනකොට කුස්සි අම්මලා//
ලේ කිරි දීලා මේ හොඳට කවා පොවලා
ඇති දැඩි කරලා රස කෑම ගෙනත් දීලා//
සිතුව දේ නැති වෙලා අසරණි තනිවෙලා//
ගෙදර බුදුන් කියා...
පින් මදි වීලා දරු මල්ලෝ දුරස් වීලා
මහ මග මැරිලා යයි පාරේ හිඟාකාලා//
ඇයි අනේ මව් ගුණේ පිරිහුණේ මිනිසුනේ//
ගෙදර බුදුන් කියා...
Related Songs and Tags
Gedara Budun Kiya Wanda LyricsGedara Budun Kiya Wanda Lyrics Englishගෙදර බුදුන් කියා වැන්දගෙදර බුදුන් කියා වැන්ද ගීතයේ පද පෙළLyrics With TransliterationSupun Madhushan SongsSupun Madhushan LyricsMadhushan Lyrics