Sudu Pichcha Mal Lyrics by Sewwandi RanathungaTheekshana Anuradha
Sudu Pichcha Mal (සුදු පිච්ච මල්) is a Sinhala song sung by Sewwandi Ranathunga and Theekshana Anuradha. The lyrics were written by Rathmale Bandula Gunawardana, and the music is composed by Pasan Tilakawardana. This page presents the Sudu Pichcha Mal lyrics in Sinhala script (සුදු පිච්ච මල් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Pichcha Mal |
|---|---|
| SINGER | Sewwandi Ranathunga, Theekshana Anuradha |
| LYRICIST | Rathmale Bandula Gunawardana |
| COMPOSER | Pasan Tilakawardana |
| VIEWS | 30 |
| UPDATED |
Sudu Pichcha Mal Lyrics
Sudu pichcha mal hina peli wehi wassana
Sonduru wadakari aadare illana
Sudu pichcha mal hina peli wehi wassana
Sonduru wadakarilu man aadare illana.........
(Obe sundara sitha mata sorakam karanna aasai
E waradata mata obage wennath aasai.......//)
Sudu sanda eliyata aherai konda mal
Raa pura obe nethu kalmata
Nopipeda pem mal sitha pura
E aalawanthakam iwasanne
Kohomada man.........
Nil diya kalambana sulagak wage
Nidivara hadawatha pubudana rahasak kiyamu da
Raa pura.........
E aalawanthakam iwasanne
Kohomada man.........
Sudu pichcha mal......
Obe sundara sitha.....//සුදු පිච්ච මල් ගී පද
සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේළි වැහි වස්සන
සොඳුරු වදකාරීලූ මං ආදරේ ඉල්ලන.........
(ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි.......//)
සුදු සඳ එළියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා ඔබේ නෙතු කැල්මට
නොපිපේද පෙම් මල් සිත පුරා
ඒ ආලවන්තකම් ඉවසන්නේ
කොහොමද මං.........
නිල් දිය කලඹන සුළඟක් වාගේ
නිදිවරා හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා.........
ඒ ආලවන්තකම් ඉවසන්නේ
කොහොමද මං.........
සුදු පිච්ච මල්......
ඔබේ සුන්දර සිත.....//
Related Songs and Tags
Sudu Pichcha Mal LyricsSudu Pichcha Mal Lyrics Englishසුදු පිච්ච මල්සුදු පිච්ච මල් ගීතයේ පද පෙළLyrics With TransliterationSewwandi Ranathunga SongsSewwandi Ranathunga LyricsRanathunga LyricsPasan Tilakawardana ComposerRathmale Bandula Gunawardana Lyricist