Apasu Gamana (Theme Song) Lyrics
“E dandu paalama kedi wisiruna arumasi lokeka” (ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක), Apasu Gamana (Theme Song) (ආපසු ගමන (තේමා ගීතය)) lyrics: a Sinhala song of nostalgia sung by Thisara Manoj Weerasinghe, with words by Maduka Gunasekara and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආපසු ගමන (තේමා ගීතය) ගී පද.
| SONG | Apasu Gamana (Theme Song) |
|---|---|
| SINGER | Thisara Manoj Weerasinghe |
| LYRICIST | Maduka Gunasekara |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Nostalgia |
| VIEWS | 5 |
| UPDATED |
Apasu Gamana (Theme Song) Lyrics Singlish
E dandu paalama kedi wisiruna arumasi lokeka
(ma paa thubu dine...//)
Maha seda sulangata udura gath e nonimi atheethaya
Urumaya labu dine ma paa thubu dine.....
Mini weta panagena sidaadiyata giya gamane
Ilandari hitha mata atha harunu dine.....
E dandu paalama kedi wisiruna arumasi lokeka.....
Danuni miyennata miyeki giya e paa sathahan matha
Mage paa thebu wele
Maha seda sulangata udura gath e nonimi atheethaya
Urumaya labu dine ma paa thubu dine.....ආපසු ගමන (තේමා ගීතය) ගී පද
ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක
(මා පා තුබූ දිනේ...//)
මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ.....
මිණි වැට පැනගෙන සිදාදියට ගිය ගමනේ
ඉලන්දාරි හිත මට අත හැරුණු දිනේ.....
ඒ දඬු පාලාම කැඩී විසිරුණා අරුමැසි ලෝකෙක.....
දැනුණි මියෙන්නට මියැකී ගිය ඒ පා සටහන් මත
මගේ පා තැබූ වේලේ
මහ සැඩ සුළඟට උදුරා ගත් ඒ නොනිමි අතීතය
උරුමය ලැබූ දිනේ මා පා තුබූ දිනේ.....
Related Songs and Tags
Apasu Gamana (Theme Song) LyricsApasu Gamana (Theme Song) Lyrics Englishආපසු ගමන (තේමා ගීතය)ආපසු ගමන (තේමා ගීතය) ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Manoj Weerasinghe SongsThisara Manoj Weerasinghe LyricsAmith Guru ComposerMaduka Gunasekara Lyricist