Seethala Naththale Lyrics by Thisara Manoj Weerasinghe
Seethala Naththale (සීතල නත්තලේ) is a Sinhala song sung by Thisara Manoj Weerasinghe. The music is composed by Amith Guru. This page presents the Seethala Naththale lyrics in Sinhala script (සීතල නත්තලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Seethala Naththale |
|---|---|
| SINGER | Thisara Manoj Weerasinghe |
| LYRICIST | Thisara Manoj Weerasinghe |
| COMPOSER | Amith Guru |
| VIEWS | 14 |
| UPDATED |
Seethala Naththale Lyrics
Seethala natthale hama aedena aadare
(mata daenenava mata daenenava
mata daenenava madida manda.....//)
Enna jesune langin indan hinahenna
yanna jesune maava ekkan oba langata
sinavenna menisun kata karan na ugathun
me loke jesune......
Seethala natthale......
Enna jesune mihiri vadan amathanna
yanna jesune sema sit hula pathirena
sinasavi e menisun katatharai e ugathun
me loke jesune......
katatharai e ugathun sinasavi e menisun
me loke jesune......සීතල නත්තලේ ගී පද
සීතල නත්තලේ හමා ඇදෙනා ආදරේ
(මට දැනෙනවා මට දැනෙනවා
මට දැනෙනවා මදිද මන්දා.....//)
එන්න ජේසුනේ ළඟින් ඉඳන් හිනැහෙන්න
යන්න ජේසුනේ මාව එක්කන් ඔබ ළඟට
සිනාවෙන්නෑ මිනිසුන් කතා කරන් නෑ උගතුන්
මේ ලෝකේ ජේසුනේ......
සීතල නත්තලේ......
එන්න ජේසුනේ මිහිරි වදන් අමතන්න
යන්න ජේසුනේ සැම සිත් තුළ පැතිරෙන්න
සිනාසේවි ඒ මිනිසුන් කතාතරයි ඒ උගතුන්
මේ ලෝකේ ජේසුනේ......
කතාතරයි ඒ උගතුන් සිනාසේවි ඒ මිනිසුන්
මේ ලෝකේ ජේසුනේ......
Related Songs and Tags
Seethala Naththale LyricsSeethala Naththale Lyrics Englishසීතල නත්තලේසීතල නත්තලේ ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Manoj Weerasinghe SongsThisara Manoj Weerasinghe LyricsAmith Guru ComposerThisara Manoj Weerasinghe Lyricist