Pawee Pawee Lyrics by Thisara Manoj Weerasinghe
Pawee Pawee (පාවී පාවී) is a Sinhala song sung by Thisara Manoj Weerasinghe. The music is composed by Amith Guru. This page presents the Pawee Pawee lyrics in Sinhala script (පාවී පාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawee Pawee |
|---|---|
| SINGER | Thisara Manoj Weerasinghe |
| LYRICIST | Thisara Manoj Weerasinghe |
| COMPOSER | Amith Guru |
| VIEWS | 13 |
| UPDATED |
Pawee Pawee Lyrics
Paavi paavi paavi yaavi aadara gangulama sedi
Premiye apata himi
Yaavi yaavi yaavi daasa kandulin sedi yaavi
Kaalaye mathaka piri
(aadare venasa daeni paaluve thaniwa hidi......//)
Mal yaaye ath patala avidapu api ee kaale
Lan vennata samanaliyan naa oba pamanai aave
Aadare koheda gihilla samanalune aa koheda kian
Aadare thama kian samanalune maa thaniwa kian.......
Paavi paavi paavi yaavi aadara gangulama sedi
Premiye apata himi.......
Tholpethi matha rahase randunu sundara sina aege
Ron gannata samanalu aavada pembarakamak dige
Aadare koheda gihilla samanalune aa koheda kian
Aadare thama kian samanalune maa thaniwa kian.......
Paavi paavi paavi yaavi.......පාවී පාවී ගී පද
පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමි
යාවී යාවී යාවී දෑස කඳුලින් සේදී යාවී
කාලයේ මතක පිරී
(ආදරේ වෙනස දැනී පාළුවේ තනිව හිඳී......//)
මල් යායේ අත් පටලා ඇවිදපු අපි ඒ කාලේ
ළං වෙන්නට සමනලියන් නෑ ඔබ පමණයි ආවේ
ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන්
ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්.......
පාවී පාවී පාවී යාවී ආදර ගඟුලම සේදී
ප්‍රේමියේ අපට හිමි.......
තොල්පෙති මත රහසේ රැඳුණු සුන්දර සිනා ඇගේ
රොන් ගන්නට සමනලු ආවද පෙම්බරකමක් දිගේ
ආදරේ කොහේද ගිහින් සමනලුනේ ඈ කොහේද කියන්
ආදරේ තවම කියන් සමනලුනේ මා තනිව කියන්.......
පාවී පාවී පාවී යාවී.......
Performances of Pawee Pawee
Cover versions, live performances, and reality-show contestant performances of “Pawee Pawee” on YouTube.
Cover Versions · 12
▶CoverPaawee Paawee Yan (පාවී පාවී යං) | Nirmani Shalithya | Mal Pipena Kaale Teledrama Song | eTuneseTunes
▶CoverDKM - Pawee Pawee (පාවී පාවී) Produced by KollinsDKM Official
▶Coverපාවී පාවී මේ එන්නේ / Pawi Pawi Me Enne - ටී.එම්.ජයරත්න / T M JayarathnaHEF Official
▶CoverPawee Pawee Me Enne | පාවී පාවී | T.M. Jayaratne | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶CoverPavee Pavee Me Enne (පාවී පාවී මේ එන්නේ) - T.M.JayarathnaSinhala Songs
▶CoverPawee Pawee Yawee පාවී පාවී යාවි | Thisara Weerasingheranhen සංගීත තෝතැන්න
▶CoverYan Yan Yan Pawee Pawee - Deeptha Disanayake (යං යං යං පාවී පාවී දීප්ත දිසානායක)Sithula Radio
▶CoverPawee Pawee (පාවී පාවී පාවී යාවි) - තිසර වීරසිංහbmadhu_sinhala_songs
▶CoverPawee Pawee Pawee Yawi (පාවී පාවී පාවී යාවි) - cover songChathuranga Ck
▶CoverPawee Pawee Pawee | පාවී පාවී පාවී - Thisara WeerasingheAWARE - අවාරේ
▶CoverPawee Pawee පාවී පාවී (AsnkBeats Remix)AsnkBeats
▶Coverpawee pawee | පාවී පාවී |( ආදර ගගුලම සේදී) thisara weerasinghasadarenu music channel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawee Pawee LyricsPawee Pawee Lyrics Englishපාවී පාවීපාවී පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Manoj Weerasinghe SongsThisara Manoj Weerasinghe LyricsAmith Guru ComposerThisara Manoj Weerasinghe Lyricist