Raththarane (Soya Yanne Eliya Aduraka) Lyrics
“Soya yanne eliya anduraka” (සොයා යන්නේ එළිය අඳුරක), Raththarane (Soya Yanne Eliya Aduraka) (රත්තරනේ (සොයා යන්නේ එළිය අඳුරක)) lyrics: a Sinhala love song sung by Thisara Manoj Weerasinghe, with music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is රත්තරනේ (සොයා යන්නේ එළිය අඳුරක) ගී පද, and many know it simply as Soya yanne.
| SONG | Raththarane (Soya Yanne Eliya Aduraka) |
|---|---|
| SINGER | Thisara Manoj Weerasinghe |
| LYRICIST | Thisara Manoj Weerasinghe |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 40 |
| UPDATED |
Raththarane (Soya Yanne Eliya Aduraka) Lyrics Singlish
Soya yanne eliya anduraka
Kiya denne rahasa diviyaka
Sinasenne sovin hita yata
Noya inne numba athahera
Raththarane numba mage pana nisa
Sith arane numba idadi nisa....
Thawa tika dawasaayi aththe
Nuba hera yannata sith se
Nubai mage hita matthe
Matath hora hita pathle.....
Dara ganne rahasa anduraka
Sitha unne thaniwa hita yata
Rasaya dunne obata diviyaka
Sithe inne obaya pahasata.....
Raththarane numba mage pana nisa
Sith arane numba idadi nisa....
Thawa tika dawasaayi aththe
Nuba hera yannata sith se
Nubai mage hita matthe
Matath hora hita pathle.....
Raththarane numba mage pana nisa
Sith arane numba idadi nisa....රත්තරනේ (සොයා යන්නේ එළිය අඳුරක) ගී පද
සොයා යන්නේ එළිය අඳුරක
කියා දෙන්නේ රහස දිවියක
සිනාසෙන්නේ සොවින් හිත යට
නොයා ඉන්නේ නුඹව අතහැර
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....
තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත් සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ.....
දරා ගන්නේ රහස අඳුරක
සිතා උන්නේ තනිව හිත යට
රසය දුන්නේ ඔබට දිවියක
සිතේ ඉන්නේ ඔබය පහසට.....
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....
තව ටික දවසයි ඇත්තේ
නුඹ හැර යන්නට සිත් සේ
නුඹයි මගේ හිත මත්තේ
මටත් හොරා හිත පත්ලේ.....
රත්තරනේ නුඹ මගේ පණ නිසා
සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා....
Performances of Raththarane (Soya Yanne Eliya Aduraka)
Cover versions, live performances, and reality-show contestant performances of “Raththarane (Soya Yanne Eliya Aduraka)” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththarane (Soya Yanne Eliya Aduraka) LyricsRaththarane (Soya Yanne Eliya Aduraka) Lyrics Englishරත්තරනේ (සොයා යන්නේ එළිය අඳුරක)රත්තරනේ (සොයා යන්නේ එළිය අඳුරක) ගීතයේ පද පෙළLyrics With TransliterationThisara Manoj Weerasinghe SongsThisara Manoj Weerasinghe LyricsAmith Guru ComposerThisara Manoj Weerasinghe Lyricist

