Amma
Amma Lyrics
Senehasin sithegi ammage ukule indala
Manika se ma rekala daru duka hinda oya
Diviyama kepa karala ai ada nihanda vela...
Andura avith ma vata karala aloke nivila
Pita parema padurata nokiya okkoma yanna giya
Amme oba vitharak hevanella wage hitiya...
Lovama hambuna kiyala hithala loketa ke gahala
Lovama peradila ena davasata ma piligannata hitiya
Hema de nima vuna avasane oya hitiya...
Senehasin sithegi...
අම්මා ගී පද
සෙනෙහසින් සිතැඟි අම්මාගේ උකුලේ ඉඳලා
මැණික සේ මා රැකලා දරු දුක හින්දා ඔයා
දිවියම කැප කරලා ඇයි අද නිහඬ වෙලා.......
අඳුර ඇවිත් මා වට කරලා ආලෝකේ නිවිලා
පිට පාරෙම පැදුරට නොකියා ඔක්කොම යන්න ගියා
අම්මේ ඔබ විතරක් හෙවණැල්ල වගේ හිටියා......
ලොවම හම්බුණා කියලා හිතලා ලෝකෙට කෑ ගහලා
ලොවම පැරදිලා එන දවසට මා පිළිගන්නට හිටියා
හැම දේ නිමා වුණා අවසානේ ඔයා හිටියා.......
සෙනෙහසින් සිතැඟි.......
Frequently Asked Questions
Who sang Amma?
Udesh Aryan performed Amma. Udesh Aryan is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Amma lyrics?
The lyrics for Amma were written by Udesh Aryan. Udesh Aryan is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Amma?
Udesh Aryan composed the music for Amma. Udesh Aryan both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Amma complete lyrics?
You can find the complete Amma lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Amma?
Amma has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අම්මා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Amma" or discuss the lyrics with other music lovers.
Song Video
More from Udesh Aryan
- Deka Ganna Eka Parak Lyrics2 views
- Husma Watena Thura Lyrics9 views
- Pera Dinaka Lyrics7 views
- Suragana Ru Sara Lyrics5 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views