Husma Watena Thura Lyrics by Udesh Aryan
Husma Watena Thura (හුස්ම වැටෙනා තුරා) is a Sinhala song sung by Udesh Aryan. The lyrics were written by Hiran Chinthaka, and the music is composed by Shenal Maddumage. This page presents the Husma Watena Thura lyrics in Sinhala script (හුස්ම වැටෙනා තුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Husma Watena Thura |
|---|---|
| SINGER | Udesh Aryan |
| LYRICIST | Hiran Chinthaka |
| COMPOSER | Shenal Maddumage |
| VIEWS | 43 |
| UPDATED |
Husma Watena Thura Lyrics
Husma watena thura inna hayiyak wela
Kawuruwath na oya sama wela
Paluwen ma meda adare thawarala
Jeevithe oba namin hada wuna......
Dawasak magen wen wela yanna sith dennepa
Sitha ridunath numbe man nisa dukwennepa
Husmak gane lang wela obe thurulata wela
Innai one sihinen pawa upadina sansaraye pura.......
Eka parayi adaren bandenne sada
Man barayi oyata dan miyena thura
Pinsarayi obe sina mata genedeyi wasana
Man inne oyage langata wi sada numbe jeevithe wela.....
Dawasak magen.......
Husma watena thura.......
Dawasak magen.......හුස්ම වැටෙනා තුරා ගී පද
හුස්ම වැටෙනා තුරා ඉන්න හයියක් වෙලා
කව්රුවත් නෑ ඔයා සම වෙලා
පාළුවෙන් මා මෙදා ආදරේ තවරලා
ජීවිතේ ඔබ නමින් හැඩ වුණා......
දවසක මාගෙන් වෙන් වෙලා යන්න සිත් දෙන්නෙපා
සිත රිදුණත් නුඹේ මං නිසා දුක්වෙන්නෙපා
හුස්මක් ගානේ ළං වෙලා ඔබේ තුරුලට වෙලා
ඉන්නයි ඕනේ සිහිනෙන් පවා උපදිනා සංසාරයේ පුරා.......
එක පාරයි ආදරෙන් බැඳෙන්නේ සදා
මං බාරයි ඔයාට දැන් මියෙනා තුරා
පින්සාරයි ඔබේ සිනා මට ගෙනදෙයි වාසනා
මං ඉන්නේ ඔයාගේ ළඟට වී සදා නුඹේ ජීවිතේ වෙලා.....
දවසක මාගෙන්.......
හුස්ම වැටෙනා තුරා.......
දවසක මාගෙන්.......
Performances of Husma Watena Thura
Cover versions, live performances, and reality-show contestant performances of “Husma Watena Thura” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverHusma Watena - Thura Udesh Aryan [www.hirutv.lk]Hiru Life Music
▶CoverHusma Wetena Thura | Denuwan Kaushaka | Old Hit 2022Denuwan kaushaka
▶CoverHusma Watena Thura | හුස්ම වැටෙනා තුරා එන්නෙපා ආයේ - Manej Sanjaya Music Video | Sinhala Song 2021Music Life
▶CoverHusma Watena Thura හුස්ම වැටෙනා තුරා Manej Sanjaya Shiny New Song 2018DHANUWA
▶Coverහුස්ම වැටෙනා තුරා .Husma watena thuraslp Lion
▶CoverHikkaduwa Shiny | Sanju Manej | හුස්ම වැටෙනා තුරා | 2020.07.15 | HikaduwaSUSANGA VIDEO TEAM
▶CoverHusma Watena Thura (හුස්ම වැටෙනා තුරා) Dj Song / Manej Sanjaya Song / 2023 Dj sinhala songSL OLDNEW 🎶
▶CoverHusma Watena Thura (හුස්ම වැටෙනා තුරා) - Manej Sanjaya new Song @slmusicmaster66Sl Music Master
▶CoverHusma Watena | Manej Sanjaya | Shiny | Dash | හුස්ම වැටෙනා | මනේජ් සංජය | ෂයිනි | ඩෑෂ් (LQ)Old Shows Dancing
▶CoverHusma Watena Thura ( හුස්ම වැටෙන තුරා ) Manej Sanjaya Music 2021 | New Sinhala Song 2021AIN STUDIO
▶CoverHusma watena thura(හුස්ම වැටෙන තුරා)manej sanjayaVOICE CHANGES
▶Coverහුස්ම වැටෙනා තුරා /manej sanjaya (samaa status video )samaa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Husma Watena Thura LyricsHusma Watena Thura Lyrics Englishහුස්ම වැටෙනා තුරාහුස්ම වැටෙනා තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Aryan SongsUdesh Aryan LyricsAryan LyricsShenal Maddumage ComposerHiran Chinthaka Lyricist

