Suragana Ru Sara
Suragana Ru Sara Lyrics
Surangana ru sara hade kithi kawana
Sithuwili seethale ohe serisarana
Sasarema awado oya ma soyal
(Mathakaya heenayak dige aetha giya.....//)
Saththai sondure mage mulu jeewithe oya
Sasare pathana mage adare wela
Oba mage husma wage adaren bandila
Thunyame dakina heene obama vitharak wela.....
Hamana sulange dawati oba enna ma soyal
Thurule welila langa inna manika sada
Oba mage husma wage adaren bandila
Thunyame dakina heene obama vitharak wela.....
Surangana ru.......
සුරඟන රූ සරා ගී පද
සුරඟන රූ සරා හදේ කිති කවනා
සිතුවිලි සීතලේ ඔහේ සැරිසරනා
සසරේම ආවදෝ ඔයා මා සොයලා
(මතකය හීනයක් දිගේ ඈත ගියා.....//)
සත්තයි සොඳුරේ මාගේ මුළු ජීවිතේ ඔයා
සසරේ පතනා මගේ ආදරේ වෙලා
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා.....
හමනා සුළඟේ දැවටී ඔබ එන්න මා සොයලා
තුරුලේ වෙලීලා ළඟ ඉන්න මැණික සදා
ඔබ මාගේ හුස්ම වාගේ ආදරෙන් බැඳිලා
තුන්යාමේ දකින හීනේ ඔබම විතරක් වෙලා.....
සුරඟන රූ.......
Frequently Asked Questions
Who sang Suragana Ru Sara?
Udesh Aryan performed Suragana Ru Sara. Udesh Aryan is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Suragana Ru Sara lyrics?
The lyrics for Suragana Ru Sara were written by Rajith Chathuranga. Rajith Chathuranga is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Suragana Ru Sara?
Shenal Maddumage composed the music for Suragana Ru Sara. Shenal Maddumage is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Suragana Ru Sara complete lyrics?
You can find the complete Suragana Ru Sara lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Suragana Ru Sara?
Suragana Ru Sara has been viewed 5 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සුරඟන රූ සරා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සුරඟන රූ සරා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Suragana Ru Sara" or discuss the lyrics with other music lovers.
Song Video
More from Udesh Aryan
- Amma Lyrics2 views
- Deka Ganna Eka Parak Lyrics3 views
- Husma Watena Thura Lyrics11 views
- Pera Dinaka Lyrics7 views
- View All Songs5 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views