Deka Ganna Eka Parak Lyrics
by Udesh Aryan
“Dekaganna eka parak bhave” (දැකගන්න එක පාරක් භවේ): Deka Ganna Eka Parak (දැකගන්න එක පාරක්) lyrics, a Sinhala heartbreak song sung by Udesh Aryan, with words by Sandun Perera and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is දැකගන්න එක පාරක් ගී පද, and many know it simply as Dekaganna eka.
| SONG | Deka Ganna Eka Parak |
|---|---|
| SINGER | Udesh Aryan |
| LYRICIST | Sandun Perera |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Deka Ganna Eka Parak Lyrics Singlish
Dekaganna eka parak bhave
Miyadenna pera onae kale
Samuganna nam mohotin mese
Pavasanna ai mata pem kale
Sasarak pasa asurak labala
Duka vitarak vunat himivune.....
Mama oba nothaka honda hati handava
Sathutak labuwe nae kisidine
Venatak soyala senekin piyamba
Boruwel gothala mona hitakinda
Oba venvune.......
Sasarak pasa asurak labala
Duka vitarak vunat himivune.....
Mama oba nothaka honda hati handava
Sathutak labuwe nae kisidine......
Kotarama badha thibunat labila
Lova aes vahala sathutin neda api gatha kale
Sasarak pasa asurak labala
Duka vitarak vunat himivune.....
Mama oba nothaka honda hati handava
Sathutak labuwe nae kisidine......
Dekaganna eka parak.....දැකගන්න එක පාරක් ගී පද
දැකගන්න එක පාරක් භවේ
මියැදෙන්න පෙර ඕනෑ කළේ
සමුගන්න නම් මොහොතින් මෙසේ
පවසන්න ඇයි මට පෙම් කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ
වෙනතක් සොයලා සැණෙකින් පියඹා
බොරුවැල් ගොතලා මොන හිතකින්ද
ඔබ වෙන්වුනේ.......
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......
කොතරම් බාධා තිබුණත් ලැබිලා
ලොව ඇස් වහලා සතුටින් නේද අපි ගත කළේ
සසරක් පාසා ඇසුරක් ලබලා
දුක විතරක් වුණත් හිමිවුණේ.....
මම ඔබ නොතකා හොඳ හැටි හඬවා
සතුටක් ලැබුවේ නෑ කිසිදිනේ......
දැකගන්න එක පාරක්.....
Related Songs and Tags
Deka Ganna Eka Parak LyricsDeka Ganna Eka Parak Lyrics Englishදැකගන්න එක පාරක්දැකගන්න එක පාරක් ගීතයේ පද පෙළLyrics With TransliterationUdesh Aryan SongsUdesh Aryan LyricsAryan LyricsChamath Sangeeth ComposerSandun Perera Lyricist