Mata Aradanawak Kalado Lyrics by Varadaththa Aravinda
Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) is a Sinhala song sung by Varadaththa Aravinda. This page presents the Mata Aradanawak Kalado lyrics in Sinhala script (මට ආරාධනාවක් කලාදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mata Aradanawak Kalado |
|---|---|
| SINGER | Varadaththa Aravinda |
| VIEWS | 217 |
| UPDATED |
Mata Aradanawak Kalado Lyrics
Mata aradhanawak kalado
Oya daase horen ki kathawen
Bithusithuwam lesin jeewithe
Adarei adarei semada ma //
Mal yahane ki de mata vasanawantha
Suwandin nawum kakakakaka
Pera athbawedi banduna wage
Oba awada mage rayata arunodawi
Mata aradhanawak ....
Divi nimnaye atharaman wi sitin hadana
Mata para penwu tharu neth obe //
Rakagannemi obawa nikalal male
Oba premadare miyena thuru snehaye
Mata aradhanawak....මට ආරාධනාවක් කලාදෝ ගී පද
මට ආරාධනාවක් කලාදෝ
ඔය දෑසේ හොරෙන් කී කථාවෙන්
බිතුසිතුවම් ලෙසින් ජීවිතේ
ආදරෙයි ආදරෙයි සැමදා මා //
මල් යහන කී දේ මට වාසනාවන්ත
සුවඳින් නැවුම් කකකකකකක
පෙර අත්බවේදී බැඳුනා වගේ
ඔබ ආවාද මගෙ රැයට අරුනෝදවී
මට ආරාධනාවක් ....
දිවි නිම්නයේ අතරමං වී සිතින් හඩන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ //
රැකගන්නෙමී ඔබව නිකැලල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ
මට ආරාධනාවක්.... Performances of Mata Aradanawak Kalado
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Aradanawak Kalado” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMATA ARADANAWAK KALADO ( Original Version) - VARADATTA ARAVINDA වරදත්ත අරවින්දVaradatta Aravinda - වරදත්ත අරවින්ද
▶CoverMata Aradhanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) - Cover by Samith RSamith R
▶Coverමට ආරාධනාවක් කලාදෝceylon_travelgrapher
▶Coverමට ආරාධනාවක් කලාදෝ Acousticසච්ත්‍ර සේනානායක Mata Aradanawak Kalado Acoustic Sachithra SenanayakeSri Lankan Harmony
▶CoverMATA ARADANAWAK KALADO (Original Re-make) - VARADATTA ARAVINDA වරදත්ත අරවින්දVaradatta Aravinda - වරදත්ත අරවින්ද
▶CoverMATA ARADANAWAK KALADO - VARADATTA ARAVINDAVaradatta Aravinda - වරදත්ත අරවින්ද
▶Coverමට ආරාධනාවක් කලාදෝ | Mata Aradanawak Kalado | Female Cover | Tribute to Waradaththa Aravindaහිත ගාව | HITHA GAWA
▶Coverමට ආරාධනාවක් කලාදෝ | Mata Aradanawak Kalodo | Cover Song | Alone Music 2021ALONE
▶CoverRaigam Tele'es 2019 - Mata aradanawak මට ආරාධනාවක් කලාදෝ | Kaudo Mage Lowe කව්දෝ මගේ ලොවේRaigam Tele'es
▶CoverMata aradanawak kalado - Varadatta Aravinda (Original) මට ආරාධනාවක් කලාදෝ - වරදත්ත අරවින්දTones N Tunes
▶Coverමට ආරාධනාවක් කලාදෝ | Mata Aradanawak Kalado | Raggae Sandu | Female Reggae VersionReggae Sandu
▶CoverMata Aradanawak Kalado - මට ආරාධනාවක් කලාදෝAryanna's Lifestyle
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Aradanawak Kalado LyricsMata Aradanawak Kalado Lyrics Englishමට ආරාධනාවක් කලාදෝමට ආරාධනාවක් කලාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationVaradaththa Aravinda SongsVaradaththa Aravinda LyricsAravinda Lyrics
