Oba Samanaliyak Wela Awith Lyrics
“Oba samanaliyak welaa awith” (ඔබ සමනළියක් වෙලා ඇවිත්), Oba Samanaliyak Wela Awith (ඔබ සමනළියක් වෙලා ඇවිත්) lyrics: a Sinhala love song sung by Varadaththa Aravinda, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ සමනළියක් වෙලා ඇවිත් ගී පද.
| SONG | Oba Samanaliyak Wela Awith |
|---|---|
| SINGER | Varadaththa Aravinda |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Oba Samanaliyak Wela Awith Lyrics Singlish
Oba samanaliyak welaa awith
Mage athe wehuwothin
Suwanda hitata danewi sathuta nethata penewi
Supem nimithi ron uthuran
Malak pipewi ran malak pipewi
Oba sithiwillak welaa hithin
Asillakin gilunothin
Paethuma susumak wewi susuma sulagak wewi
Ae sulagata oba asuwunothin
Wisivi yaawi durata wisivi yaawi
Oba hasaraellak welaa hemin
Kandulaellata peralunothin
Kandula gangulak wewi gangula sayurak wewi
Ae sayurama goda gaeluothin
Gahagena yaawi maawa gahagena yaawiඔබ සමනළියක් වෙලා ඇවිත් ගී පද
ඔබ සමනළියක් වෙලා ඇවිත්
මගේ අතේ වැහුවෝතින්
සුවඳ හිතට දැනේවි සතුට නෙතට පෙනේවී
සුපෙම් නිමිති රොන් උතුරන
මලක් පිපේවී රන් මලක් පිපේවී
ඔබ සිතිවිල්ලක් වෙලා හිතින්
ඇසිල්ලකින් ගිලුනෝතින්
පැතුම සුසුමක් වේවි සුසුම සුළඟක් වේවි
ඒ සුළඟට ඔබ අසුවුනොතින්
විසිවී යාවි දුරට විසිවී යාවි
ඔබ හසරැල්ලක් වෙලා හෙමින්
කඳුලැල්ලට පෙරළුනොතින්
කඳුල ගඟුලක් වේවි ගඟුල සයුරක් වේවි
ඒ සයුරම ගොඩ ගැලුවෝතින්
ගහගෙන යාවි මාව ගහගෙන යාවි
Related Songs and Tags
Oba Samanaliyak Wela Awith LyricsOba Samanaliyak Wela Awith Lyrics Englishඔබ සමනළියක් වෙලා ඇවිත්ඔබ සමනළියක් වෙලා ඇවිත් ගීතයේ පද පෙළLyrics With TransliterationVaradaththa Aravinda SongsVaradaththa Aravinda LyricsAravinda Lyrics