Obe Katakarana Es Mata Lyrics
“obe katha karana aes mata hemadamath” (ඔබෙ කථා කරන ඇස් මට හැමදාමත්): Obe Katakarana Es Mata (ඔබෙ කථා කරන ඇස් මට) lyrics, a Sinhala heartbreak song sung by Varadaththa Aravinda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as obe katha, and in Sinhala it is ඔබෙ කථා කරන ඇස් මට ගී පද.
| SONG | Obe Katakarana Es Mata |
|---|---|
| SINGER | Varadaththa Aravinda |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 1 |
| UPDATED |
Obe Katakarana Es Mata Lyrics Singlish
obe katha karana aes mata hemadamath
tama mathak wenawa
kata konin paana mada sihin sinawan
tama mathak wenawa tama mathak wenawa
hita tama ridum denawa
hitin adaraya karamin iddi
wadi dawask yannata kaliyen
mage kulundul adare
obe diwihimiyen piligattha
ma nositu wilasinne ansatu we yai hituna
katuka jeewithaya kolamba gewaddi
duwili hulangin husma arang
binda giya pem lokayen
obe hemavitakama sihi wenawa
e wunamuth kedinaka ho mata obawama himi wewaඔබෙ කථා කරන ඇස් මට ගී පද
ඔබෙ කථා කරන ඇස් මට හැමදාමත්
තාම මතක් වෙනවා
කට කොනින් පාන මද සිහින් සිනාවන්
තාම මතක් වෙනවා තාම මතක් වෙනවා
හිත තාම රිදුම් දෙනවා
හිතින් ආදරය කරමින් ඉද්දී
වැඩි දවසක් යන්නට කලියෙන්
මගේ කුළුඳුල් ආදරේ
ඔබ දිවිහිමියෙන් පිළිගත්තා
මා නොසිතු විලසින්නේ අන්සතු වේ යයි හිතුනා
කටුක ජීවිතය කොළඹ ගෙවද්දී
දුවිලි හුළඟින් හුස්ම අරං
බිඳ ගිය පෙම් ලෝකයෙන්
ඔබ හැමවිටකම සිහි වෙනවා
ඒ වුනමුත් කෙදිනක හෝ මට ඔබවම හිමි වේවා Related Songs and Tags
Obe Katakarana Es Mata LyricsObe Katakarana Es Mata Lyrics Englishඔබෙ කථා කරන ඇස් මටඔබෙ කථා කරන ඇස් මට ගීතයේ පද පෙළLyrics With TransliterationVaradaththa Aravinda SongsVaradaththa Aravinda LyricsAravinda Lyrics