Oba Katha Karana As Lyrics
“oba katha karana aes mata haemadaamat” (ඔබ කථා කරන ඇස් මට හැමදාමත්), Oba Katha Karana As (ඔබ කථා කරන ඇස්) lyrics: a Sinhala heartbreak song sung by Varadaththa Aravinda, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ කථා කරන ඇස් ගී පද.
| SONG | Oba Katha Karana As |
|---|---|
| SINGER | Varadaththa Aravinda |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 2 |
| UPDATED |
Oba Katha Karana As Lyrics Singlish
oba katha karana aes mata haemadaamat
taama mathak wenawa
kata konin paana mada sihin sinawan
taama mathak wenawa mata taama mathak wenawa
hita taama ridum denawa
hitin adaraya karamin iddi
waedi dawask yannata kalien
mage kulundul adare
oba diwihimiyen piligattha
ma nosithu wilasinne ansathu we yai hituna
katuka jiwitaya kolamba gewaddi
duwili hulagin husma arang
bidi giya pem lokayen
oba haemawitakama sihiwenawa
ae wunamuth kedinaka ho mata obawama himi wewaඔබ කථා කරන ඇස් ගී පද
ඔබ කථා කරන ඇස් මට හැමදාමත්
තාම මතක් වෙනවා
කට කොනින් පාන මද සිහින් සිනාවන්
තාම මතක් වෙනවා මට තාම මතක් වෙනවා
හිත තාම රිදුම් දෙනවා
හිතින් ආදරය කරමින් ඉද්දී
වැඩි දවසක් යන්නට කලියෙන්
මගේ කුළුඳුල් ආදරේ
ඔබ දිවිහිමියෙන් පිළිගත්තා
මා නොසිතූ විලසින්නේ අන්සතු වේ යයි හිතුනා
කටුක ජිවිතය කොළඹ ගෙවද්දී
දූවිලි හුළගින් හුස්ම අරං
බිඳී ගිය පෙම් ලෝකයෙන්
ඔබ හැමවිටකම සිහිවෙනවා
ඒ වුනමුත් කෙදිනක හෝ මට ඔබවම හිමි වේවා
Related Songs and Tags
Oba Katha Karana As LyricsOba Katha Karana As Lyrics Englishඔබ කථා කරන ඇස්ඔබ කථා කරන ඇස් ගීතයේ පද පෙළLyrics With TransliterationVaradaththa Aravinda SongsVaradaththa Aravinda LyricsAravinda Lyrics