Themunu sudu gavume
Aeida oba me sisuwiyage watha sibinne
Naari rupa paana shoba
Wahina wesse sagawa sithuse
Nubath hari wada karanne
Thurunu wiya uthura mage
Netha idiriye me adina sithuwam
Musu wuna wage mage sitha
Sathapana dahanata supem
Themunu sudu gavume...
Ulunu guna binda da mese
Oba pasu pasin ena wessa manaram
Nawathuna mage wisal lowa
Kalabana mihiraka pathum
Themunu sudu gavume.../තෙමුණු සුදු ගවුමේ
ඇයිද ඔබ මේ සිසුවියගේ වත සිබින්නේ
නාරි රූපා පාන ශෝබා
වහින වැස්සේ සැගව සිතුසේ
නුබත් හරි වැඩ කරන්නේ
තුරුණු විය උතුරා මගේ
නේත ඉදිරියේ මේ අදින සිතුවම්
මුසු වුනා වාගේ මගේ සිත
සතපනා දහනට සුපෙම්
තෙමුණු සුදු ගවුමේ.../
උළුනු ගුණ බිඳ දා මෙසේ
ඔබ පසු පසින් එන වැස්ස මනරම්
නැවතුනා මාගේ විසල් ලොව
කලබනා මිහිරක පැතුම්
තෙමුණු සුදු ගවුමේ.../Varadaththa Aravinda performed Themunu Sudu Gawume. Varadaththa Aravinda is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Themunu Sudu Gawume lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Themunu Sudu Gawume has been viewed 74 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ තෙමුණු සුදු ගවුමේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.