Hadawathe Gawasena Lyrics by Velaudam Vinodaran
Hadawathe Gawasena (හදවතේ ගැවසෙනා) is a Sinhala song sung by Velaudam Vinodaran. The lyrics were written by Nisal Fernando, and the music is composed by Ashan Fernando. This page presents the Hadawathe Gawasena lyrics in Sinhala script (හදවතේ ගැවසෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hadawathe Gawasena |
|---|---|
| SINGER | Velaudam Vinodaran |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 20 |
| UPDATED |
Hadawathe Gawasena Lyrics
hadawathe gawasena husma thamath oyaa
mathakayan yanne naa jeewithe athi thuraa
yahapathai obage pathtuwe dukak naa oyata dunne
matama ai mehema keruwe madida maa dunna senehe
(enawa nam oyaa aaye pana unath denawa maage
taw kenek langata nam yannepaa...//)
me papuwa gembure aathmiya senehe
tibunawe mihidan welaa
naa yali soyannne me hitata suwayak
maa taw kenek gen sada
yahapathai obage pathtuwe......
jeewithaya andure paavei nidalle
thanikadawa numba nathi nisa
me hudakalawe maa miyadunawe
aadaraya naamen sada
yahapathai obage pathtuwe......හදවතේ ගැවසෙනා ගී පද
හදවතේ ගැවසෙනා හුස්ම තාමත් ඔයා
මතකයෙන් යන්නෙ නෑ ජීවිතේ ඇති තුරා
යහපතයි ඔබගෙ පැතුවේ දුකක් නෑ ඔයාට දුන්නේ
මටම ඇයි මෙහෙම කෙරුවේ මදිද මා දුන්න සෙනෙහේ
(එනවා නම් ඔයා ආයේ පණ උනත් දෙනවා මාගේ
තව කෙනෙක් ලඟට නම් යන්නෙපා...//)
මේ පපුව ගැඹුරේ ආත්මීය සෙනෙහේ
තිබුනාවෙ මිහිදන් වෙලා
නෑ යළි සොයන්නේ මේ හිතට සුවයක්
මා තව කෙනෙක් ගෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවේ......
ජීවිතය අඳුරේ පාවෙයි නිදැල්ලේ
තනිකඩව නුඹ නැති නිසා
මේ හුදකලාවේ මා මියදුනාවේ
ආදරය නාමෙන් සදා
යහපතයි ඔබගෙ පැතුවේ......Performances of Hadawathe Gawasena
Cover versions, live performances, and reality-show contestant performances of “Hadawathe Gawasena” on YouTube.
Cover Versions · 8
▶CoverHadawathe Gawasena - Velaudam VinodaranSHASHI MS
▶Coverහදවතේ ගැවසෙනා | Hadawathe Gawasena | Welaudam vinodaranSM Music
▶CoverON BACK - GALLE /076 1804460 හදවතේ ගැවසෙනා - විනෝMADURA RAMASINGHE
▶Coverහදවතේ ගැවසෙනා Hadawathe gewasena song chipmunk version.- velaudam vinodaran.🌼Aro Sri🌼
▶CoverHadawathe Gawasena - Velaudam VinodaranPLB Production
▶Coverහදවතේ ගැවසෙනා _ Velaudam Vinodaran ( Video Editor by Thiwanka H ) 0779381427Hirun Thiwanka
▶CoverHadawathe Gawasena (හදවතේ ගැවසෙනා) | Velaudam Vinodaran | DJ Remix | ERA MUSIC LKERA MUSIC LK
▶Coverහදවතේ ගැවසෙනා..KD productionKD Productions
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hadawathe Gawasena LyricsHadawathe Gawasena Lyrics Englishහදවතේ ගැවසෙනාහදවතේ ගැවසෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationVelaudam Vinodaran SongsVelaudam Vinodaran LyricsVinodaran LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist