Piyena Thuru Daas Mage Lyrics
“Piyena thuru daes mage obawai mata one” (පියෙනා තුරු දෑස් මගේ ඔබවයි මට ඕනේ), Piyena Thuru Daas Mage (පියෙනා තුරු දෑස් මගේ) lyrics: a Sinhala heartbreak song sung by Velaudam Vinodaran, with words by Sajith V Chathuranga and music by Keshan Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is පියෙනා තුරු දෑස් මගේ ගී පද.
| SONG | Piyena Thuru Daas Mage |
|---|---|
| SINGER | Velaudam Vinodaran |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Keshan Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Piyena Thuru Daas Mage Lyrics Singlish
Piyena thuru daes mage obawai mata one
Daenena duka heen saere handunannema nae wage
Vena hitakata ma ravata giyath taraha nae ma nam
Api gatha kala e keti kaale nam amathak nae thaamath........
Vinda senehasa mathak velaa denethata kandulal unanaa
Sithu de paethu de hemin boda vi giyadaa
Kohoma innando hinaa velaa oba nae langin medaa........
Piyena thuru........
Yanna baa oben ehaa vena kenekuta thurul velaa
Haeduwe thaevune hadin duka vaedi hindaa
Duraka inne ai piyaambalaa mata me tharam ridum thiyaa.......
Piyena thuru.......පියෙනා තුරු දෑස් මගේ ගී පද
පියෙනා තුරු දෑස් මගේ ඔබවයි මට ඕනේ
දැනෙනා දුක හීන් සැරේ හඳුනන්නේම නෑ වගේ
වෙන හිතකට මා රවටා ගියත් තරහා නෑ මා නම්
අපි ගත කළ ඒ කෙටි කාලේ නම් අමතක නෑ තාමත්........
වින්ද සෙනෙහස මතක් වෙලා දෙනෙතට කඳුලැල් උනනා
සිතු දේ පැතු දේ හෙමින් බොඳ වී ගියදා
කොහොම ඉන්නදෝ හිනා වෙලා ඔබ නෑ ළඟින් මෙදා........
පියෙනා තුරු........
යන්න බෑ ඔබෙන් එහා වෙන කෙනෙකුට තුරුල් වෙලා
හැඬුවේ තැවුනේ හදින් දුක වැඩි හින්දා
දුරක ඉන්නේ ඇයි පියාඹලා මට මේ තරම් රිදුම් තියා.......
පියෙනා තුරු.......
Related Songs and Tags
Piyena Thuru Daas Mage LyricsPiyena Thuru Daas Mage Lyrics Englishපියෙනා තුරු දෑස් මගේපියෙනා තුරු දෑස් මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVelaudam Vinodaran SongsVelaudam Vinodaran LyricsVinodaran LyricsKeshan Perera ComposerSajith V Chathuranga Lyricist