Shoka Duk Danee Lyrics
“Shoka duk denee ninda langa nathi” (ශෝක දුක් දැනී නින්ද ළඟ නැති): Shoka Duk Danee (ශෝක දුක් දැනී) lyrics, a Sinhala heartbreak song sung by Velaudam Vinodaran, with words by Denzil Nugegoda and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ශෝක දුක් දැනී ගී පද.
| SONG | Shoka Duk Danee |
|---|---|
| SINGER | Velaudam Vinodaran |
| LYRICIST | Denzil Nugegoda |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Shoka Duk Danee Lyrics Singlish
Shoka duk denee ninda langa nathi
Kaluware taniwela aadare nathiwela
Oba awith mage divimage sene rawatala
Me wage ma deneth anda kale
Taniwela ma lowe vindwami wedana
Shoka duk denee ninda langa nathi
Kaluware taniwela aadare nathiwela.......
Premaye namayen diwuruwe ai ithin
Lan wela ki katha hema ware
As heluwa mayam boda wune pem hithin
Aadare sulange giye
Hada denna baane dannene watahenne
Ma hata tamai waradune.......
Kaluware sangawemin athin atha pawemin
Nawathuna ek warak jeewithe
Oba awith heenayen langa indan chatuwen
Aadare wikuna giye
Salelum soya e kirillee giyane
Ma hata tamai waradune.......
Shoka duk denee.......ශෝක දුක් දැනී ගී පද
ශෝක දුක් දැනී නින්ද ළඟ නැති
කළුවරේ තනිවෙලා ආදරේ නැතිවෙලා
ඔබ ඇවිත් මගේ දිවිමගේ සෙනේ රවටලා
මේ වගේ මා දෙනෙත් අඳ කළේ
තනිවෙලා මා ලොවේ විඳවමි වේදනා
ශෝක දුක් දැනී නින්ද ළඟ නැති
කළුවරේ තනිවෙලා ආදරේ නැතිවෙලා.......
ප්‍රේමයේ නාමයෙන් දිව්රුවේ ඇයි ඉතින්
ළං වෙලා කී කතා හැම වරේ
ඇස් හෙළුව මායම් බොඳ වුණේ පෙම් හිතින්
ආදරේ සුළඟේ ගියේ
හද දෙන්න බෑනේ දැන්නේ වැටහෙන්නේ
මා හට තමයි වැරදුණේ.......
කළුවරේ සැඟවෙමින් අතින් අත පාවෙමින්
නැවතුණා එක් වරක් ජීවිතේ
ඔබ ඇවිත් හීනයෙන් ළඟ ඉඳන් චාටුවෙන්
ආදරේ විකුණා ගියේ
සලෙලුම් සොයා ඒ කිරිල්ලී ගියානේ
මා හට තමයි වැරදුනේ.......
ශෝක දුක් දැනී.......
Performances of Shoka Duk Danee
Cover versions, live performances, and reality-show contestant performances of “Shoka Duk Danee” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Shoka Duk Danee LyricsShoka Duk Danee Lyrics Englishශෝක දුක් දැනීශෝක දුක් දැනී ගීතයේ පද පෙළLyrics With TransliterationVelaudam Vinodaran SongsVelaudam Vinodaran LyricsVinodaran LyricsRadeesh Vandebona ComposerDenzil Nugegoda Lyricist
