Wawanna Bane LyricsbyVelaudam Vinodaran
Wawanna Bane Lyrics in Sinhala (වාවන්න බෑනේ ගී පද) and English by Velaudam Vinodaran, written by Nisal Fernando and composed by Ashan Fernando. This page includes the Sinhala lyrics and English transliteration. Wawanna Bane is a Sinhala song performed by Velaudam Vinodaran with lyrics penned by Nisal Fernando and music composed by Ashan Fernando. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Wawanna Bane |
|---|---|
| SINGER | Velaudam Vinodaran |
| LYRICIST | Nisal Fernando |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 62 |
| UPDATED |
Wawanna Bane Lyrics
Vawanna baene kandului taniya mekuwe
Samugath da patan oyaa..
Taamath oyaage sathutai man pathanne
Tarahak nae hithe sada..
Maa vindina me duka obage sathuta wewa
Maa miyayanathuru mathuda...
Vawanna baene kandului taniya mekuwe
Samugath da patan oyaa..
Me hitata aaye kawruth naene oone
Mage pan obamai hemada..
Me kandulu athare obage ruwama andune
Thawamath aadare hindaa..
Mata aithi naethi oyaage senehase suwada danune
Mathakaya maa langa nisa...
Vawanna baene kandului taniya mekuwe
Samugath da patan oyaa...
Me nethu mulaawi handana tarama danne
Mage hitha vitharai hemada..
Maa dunnu senehe naethido agaya danune
Mage duppathkam hindaa..
Mata nae manik oyaage gela palandawanna sithse
Maa duppath unu nisa...
Vawanna baene kandului taniya mekuwe ...වාවන්න බෑනේ ගී පද
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා..
තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ
තරහක් නෑ හිතේ සදා..
මා විඳිනා මේ දුක ඔබගෙ සතුට වේවා
මා මියයනතුරු මතුදා...
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා..
මේ හිතට ආයේ කව්රුත් නෑනෙ ඕනේ
මගෙ පණ ඔබමයි හැමදා..
මේ කඳුලු අතරේ ඔබගේ රුවම ඇඳුනේ
තවමත් ආදරේ හින්දා..
මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවඳ දැනුනේ
මතකය මා ලඟ නිසා...
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා...
මේ නෙතු මුලාවී හඬනා තරම දන්නේ
මගෙ හිත විතරයි හැමදා..
මා දුන්නු සෙනෙහේ නැතිදෝ අගය දැනුනේ
මගෙ දුප්පත්කම් හින්දා..
මට නෑ මැණික් ඔයාගේ ගෙල පලඳවන්න සිත්සේ
මා දුප්පත් උනු නිසා...
වාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ .../Related Songs and Tags
Wawanna Bane LyricsWawanna Bane Lyrics Englishවාවන්න බෑනේවාවන්න බෑනේ ගීතයේ පද පෙළLyrics With TransliterationVelaudam Vinodaran SongsVelaudam Vinodaran LyricsVinodaran LyricsAshan Fernando ComposerNisal Fernando Lyricist