Me Mulu Ahasama Madi Mata Lyrics by Srimathi ThilakarathneVictor Rathnayake
Me Mulu Ahasama Madi Mata (මේ මුළු අහසම මට මදි) is a Sinhala song sung by Srimathi Thilakarathne and Victor Rathnayake. This page presents the Me Mulu Ahasama Madi Mata lyrics in Sinhala script (මේ මුළු අහසම මට මදි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Mulu Ahasama Madi Mata |
|---|---|
| SINGER | Srimathi Thilakarathne, Victor Rathnayake |
| VIEWS | 11 |
| UPDATED |
Me Mulu Ahasama Madi Mata Lyrics
Me mulu ahasama mata madi oba gena
Methuwak noliwu giya liyanta
Punchi tharawak dekawena thana
Atha ida oba gena giya liyanta //
Saptha samudurehi nil saayam atha
Eka pehayak madi oba ruwa adinata
Asin wetena eka kandulu bindak athi
Mata obe piliru siwum karanata
Me mulu ahasama ....
Sith dahasak madi oba gena situmata
Epamana gemburak adarehi atha
Eka sithakin me gena sitiheki mata
Adarayata sith dahasak lowa netha
Me mulu ahasama ....මේ මුළු අහසම මට මදි ගී පද
මේ මුළු අහසම මට මදි ඔබ ගැන
මෙතුවක් නොලියූ ගීය ලියන්ට
පුංචි තාරකාවක් දැල්වෙන තැන
ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්ට //
සප්ත සමුදුරෙහි නිල් සායම් ඇත
එක පැහැයක් මදි ඔබ රුව අඳිනට
ඇසින් වැටෙන එක කඳුළු බිඳක් ඇති
මට ඔබෙ පිලිරුව සිතුවම් කරනට
මේ මුළු අහසම ....
සිත් දහසක් මදි ඔබ ගැන සිතුමට
එපමණ ගැඹුරක් ආදරයෙහි ඇත
එක සිතකින් මේ ගැන සිතිහැකි මට
ආදරයට සිත් දහසක් ලොව නැත
මේ මුළු අහසම ....
Performances of Me Mulu Ahasama Madi Mata
Cover versions, live performances, and reality-show contestant performances of “Me Mulu Ahasama Madi Mata” on YouTube.
Cover Versions · 3
▶CoverMe mulu ahasama - Victor Ratnayake & srimathi thilakarathneRajitha Jayamini Withanachchi
▶CoverME MULU AHASAMA by Srimathi Thilakarathne with Victor Rathnayake | මේ මුළු අහසම මට මදි ඔබ ගැනADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverMe Mulu Ahasama Mata Madi මේ මුළු අහසම මට මදි -Srimathi Thilakarathna Premakeerthi De AlwisKiwi in Down Under
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Mulu Ahasama Madi Mata LyricsMe Mulu Ahasama Madi Mata Lyrics Englishමේ මුළු අහසම මට මදිමේ මුළු අහසම මට මදි ගීතයේ පද පෙළLyrics With TransliterationSrimathi Thilakarathne SongsSrimathi Thilakarathne LyricsThilakarathne Lyrics