Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links
  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
Legal
  • Privacy Policy
  • Terms of Use
  • DMCA

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rashmi Sangeetha
  3. Walakulu Pelin Basinna Lyrics

Walakulu Pelin Basinna

Rashmi Sangeetha,W D Ariyasinghe

Walakulu Pelin Basinna Lyrics

Valakulu pelin basinna
Avith mal gabe nidanna
Chandra kumariye katada numbage adare
Matada adare asavi mese thun yama
Dili tharuka maldama
Kiya na thama hitha randi susudu adare…
Susudu adare….

(Devathawiyak vilasin pana hasa kalum nuba gaba...//)
Patha innemi sandawatha numbage adare… numba adare
(Ahas gang kusin basegana mihimatata emda kelesina.....//)
Redi innemi semadin ahas gang kuse devliyak lese.....

(Devadara thuru pamula thama mama hidimi taniwama....//)
Dina gannedo kelesina numbage adare naithida adare
(Tharuka vane saramina numba namin dilemi semadin....//)
Sada hinahami hidegana ahas gang kuse….
Numbata adare… matada adare…
Numbata adare… matada adare numbata adare…
Matada adare numbata adare…

වළාකුළු පෙලින් බසින්න ගී පද

වළාකුළු පෙලින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න 
චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ 
මටද ආදරේ අසාවී මෙසේ තුන් යම 
දිලී තාරුකා මල්දම 
කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ… 
සුසුදු ආදරේ....

(දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ...//) 
පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ… නුඹට ආදරේ 
(අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙළෙසින.....//)
රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ.....

(දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....//)
දින ගන්නෙදෝ කෙළෙසින නුඹගෙ ආදරේ නැතිද ආදරේ 
(තරුකා වනේ සරමින නුඹ නමින් දිළෙමි සැමදින....//)
සදා හිනැහෙමි හිඳගෙන අහස් ඟං කුසේ….
නුඹට ආදරේ… මටද ආදරේ… 
නුඹට ආදරේ… මටද ආදරේ නුඹට ආදරේ…
මටද ආදරේ නුඹට ආදරේ…

Frequently Asked Questions

Who sang Walakulu Pelin Basinna?

Rashmi Sangeetha performed Walakulu Pelin Basinna. Rashmi Sangeetha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Walakulu Pelin Basinna lyrics?

You can find the Walakulu Pelin Basinna lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Walakulu Pelin Basinna?

Walakulu Pelin Basinna has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වළාකුළු පෙලින් බසින්න ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වළාකුළු පෙලින් බසින්න ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Walakulu Pelin Basinna LyricsWalakulu Pelin Basinna Song LyricsWalakulu Pelin Basinna Lyrics Englishවළාකුළු පෙලින් බසින්න Lyricsවළාකුළු පෙලින් බසින්න ගීතයේ පද පෙළLyrics With TransliterationRashmi Sangeetha SongsRashmi Sangeetha LyricsSangeetha LyricsSangeetha Song Lyrics

Walakulu Pelin Basinna - Singer, Lyricist & Composer

Walakulu Pelin Basinna Lyrics in Sinhala (වළාකුළු පෙලින් බසින්න ගී පද) and English by Rashmi Sangeetha and W D Ariyasinghe. This page includes the Sinhala lyrics and English transliteration.
SONGWalakulu Pelin Basinna
SINGER
Rashmi Sangeetha, W D Ariyasinghe
VIEWS9
ShareShare "Walakulu Pelin Basinna" by Rashmi Sangeetha

More from Rashmi Sangeetha

  • Karakara Badina Da Lyrics8
  • Nawa Sanda Nam Lyrics1
  • View All Songs3

Popular Songs This Week

  • Lasowin (Rush Movie Song) LyricsEranga Jayawardhana
    656
  • Pemin Bendennai LyricsHenry Kaldera
    206
  • Yamu Sella Katharagam LyricsKarunarathna Diwulgane
    130
  • Chuttak Chuttak LyricsYohani
    99
  • Mathakayan Obe LyricsChamara Weerasinghe
    94
  • Raja Malige LyricsRed
    74
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    67
  • Sudu Muna Dakaganna LyricsDamith Asanka
    54
  • Bambara Nade LyricsBachi Susan
    53
  • Rambari LyricsLahiru Perera
    53