Anna Balan Mage Lyrics
“anna balan mage punchi puthandiye” (අන්න බලන් මගෙ පුංචි පුතණ්ඩියෙ), Anna Balan Mage (අන්න බලන් මගෙ) lyrics: a Sinhala sad song sung by Yamuna Winodani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is අන්න බලන් මගෙ ගී පද.
| SONG | Anna Balan Mage |
|---|---|
| SINGER | Yamuna Winodani |
| CATEGORY | Sad Songs, Son |
| VIEWS | 27 |
| UPDATED |
Anna Balan Mage Lyrics Singlish
anna balan mage punchi puthandiye
vedikava matha obe piya
kesel pathuru sinhasanaye hinda
peyakata dekakata raja vela
ape punchi rajadhanaye maha raju
satan karanne api hinda
vedikava matha oda teda peavath
ada ratath kevada manda
dheera veera vikumathee narapati mama
kiyamin para sathuran parada
apage kusagini niwanna puthune
kuli vedata udayema yanavaඅන්න බලන් මගෙ ගී පද
අන්න බලන් මගෙ පුංචි පුතණ්ඩියෙ
වේදිකාව මත ඔබේ පියා
කෙසෙල් පතුරු සිංහාසනයේ හිඳ
පැයකට දෙකකට රජ වෙලා
අපේ පුංචි රජදහනේ මහ රජු
සටන් කරන්නේ අපි හින්දා
වේදිකාව මත ඔද තෙද පෑවත්
අද රැටත් කෑවද මන්දා
ධීර වීර විකුමැති නරපති මම
කියමින් පර සතුරන් පරදා
අපගේ කුසගිනි නිවන්න පුතුනේ
කුළි වැඩට උදයෙම යනවාRelated Songs and Tags
Anna Balan Mage LyricsAnna Balan Mage Lyrics Englishඅන්න බලන් මගෙඅන්න බලන් මගෙ ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Winodani SongsYamuna Winodani LyricsWinodani Lyrics