Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Yamuna Winodani
  3. Piyapath Denna Mata Lyrics

Piyapath Denna Mata Lyrics (පියාපත් දෙන්න මට) by Yamuna Winodani

Piyapath Denna Mata Lyrics

Piyapath denna mata igilenna his ahasa
Pubudanna digu ninda semin mudu vadanakin
Gagak se ida dennagalanata jivithe
Bala imi enathura obama vetha senehasin

Dawasa pubudana sina heta dine labee do
Gim niwana pawan poda kandu mathin nagedo
Sina piri sandawe susum suwa danedo
Andura thira depalu wee obe ruwa pene do

Sathuta piri mathakaye mihira ihirunu hite
Oben sedi mage lowata atha vanami ada dine
Pura handa athi rayak lesa deneyi jivithe
Sundarai mage lowa langa vana mathu dine

පියාපත් දෙන්න මට ගී පද

පියාපත් දෙන්න මට ඉගිලෙන්න හිස් අහස
පුබුදන්න දිගු නින්ද සෙමින් මුදු වදනකින්
ගඟක් සේ ඉඩ දෙන්නගලන්නට ජිවිතේ
බලා ඉමි එනතුරා ඔබම වෙත සෙනෙහසින්

දවස පුබුදන සිනා හෙට දිනේ ලැබේ දෝ
ගිම් නිවන  පවන් පොද කඳු මතින් නැගේදෝ
සිනා පිරි සැඳෑවේ සුසුම් සුව දැනේදෝ
අඳුර තිර දෙපළු වී ඔබේ රුව පෙනේ දෝ

සතුට පිරි මතකයේ මිහිර ඉහිරුණු හිතේ
ඔබෙන් සැදි මගෙ ලොවට අත වනමි අද දිනේ
පුරා හඳ ඇති රැයක් ලෙස දැනෙයි ජිවිතේ
සුන්දරයි මගේ ලොව ළඟා වන මතු දිනේ

Piyapath Denna Mata (පියාපත් දෙන්න මට) is a Sinhala song sung by Yamuna Winodani. This page presents the Piyapath Denna Mata lyrics in Sinhala script (පියාපත් දෙන්න මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Piyapath Denna Mata including singer, lyricist, composer, and view count
SONGPiyapath Denna Mata
SINGERYamuna Winodani
CATEGORYInspirational, Love Songs
VIEWS17
UPDATEDMay 2026

Performances of Piyapath Denna Mata

Cover versions, live performances, and reality-show contestant performances of “Piyapath Denna Mata” on YouTube.

Cover Versions · 10

▶
CoverPiyapath denna mata - Yamuna vinodiniRajitha Jayamini Withanachchi
▶
CoverPiyapath Denna Mata | පියාපත් දෙන්න මට | Yamuna Vinodani | Sandaru Suyamaya | @RooTunesRoo Tunes
▶
CoverPiyaapath Denna Mata - පියාපත් දෙන්න මට Yamuna Vinodini/Daya de Alwis/Victor Rදයාදර ගී - Daya de Alwis Lyrics
▶
Coverපියාපත් දෙන්න මට විනෝදනී ද අල්විස්Kavindu Mediwake
▶
Coverඅසාමාන්‍යව සංවේදී වන හදවතක් හිමිව ඉපැදීම හිරිහැරයක්Tashanthi
▶
CoverPiyapath Denna Mata Igilenna His Ahase (Sinhala Song Meaning) - Yamuna VinodaniSinhala Lyricspedia
▶
CoverPIYAPATH-පියාපත් දෙන්න මට-යමුනා විනෝදනී-(COVERED BY කුරවි)KURAVI [කුරවි]
▶
Coverපියාපත් දෙන්න මට ඉගිළෙන්න හිස් අහසෙA A J S Adhikari
▶
Cover...පියාපත් දෙන්න මට...යමුනා විනෝදනී...PRASAD CREATION
▶
Coverපියාපත් දෙන්න මටSinhala Old Songsm

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Piyapath Denna Mata LyricsPiyapath Denna Mata Lyrics Englishපියාපත් දෙන්න මටපියාපත් දෙන්න මට ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Winodani SongsYamuna Winodani LyricsWinodani Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Piyapath Denna Mata" by Yamuna Winodani

More from Yamuna Winodani

  • Anna Balan Mage Lyrics27
  • Asuru Sanin Eka Mohothakadi Lyrics23
  • Mal Mangalle Lyrics27
  • Milana Malaki Lyrics6
  • Oba Lanwi Lyrics9
  • Premayayi Wayirayayi Lyrics15
  • View All Songs7

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58