Premayayi Wayirayayi Lyrics by Yamuna Winodani
Premayayi Wayirayayi (ප්‍රේමයයි වෛරයයි) is a Sinhala song sung by Yamuna Winodani. This page presents the Premayayi Wayirayayi lyrics in Sinhala script (ප්‍රේමයයි වෛරයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Premayayi Wayirayayi |
|---|---|
| SINGER | Yamuna Winodani |
| VIEWS | 14 |
| UPDATED |
Premayayi Wayirayayi Lyrics
Premayayi vairayayi athare
Venasa kes gahakata samayi
Bindunuda poojawa premaya
Ohuge agama vairayayi
Pahan temba dalwanu labuye
Pahan temba himikaraya
Eheth e eliyen dinanne
Samudure naw karaya
Asanu kelesae pahan tembakin
Eliya kenekuta bhara veyi
Ethaen sita kadulakva ennae
Urumayayi e vairayayiප්‍රේමයයි වෛරයයි ගී පද
ප්‍රේමයයි වෛරයයි අතරේ
වෙනස කෙස් ගහකට සමයි
බිඳුණුදා පූජාව ප්‍රේමය
ඔහුගෙ ආගම වෛරයයි
පහන් ටැඹ දල්වනු ලැබූයේ
පහන් ටැඹ හිමිකාරයා
එහෙත් ඒ එළියෙන් දිනන්නේ
සමුදුරේ නැව් කාරයා
අසනු කෙලෙසේ පහන් ටැඹකින්
එළිය කෙනෙකුට භාර වෙයි
එතැන් සිට කඳුළක්ව එන්නේ
උරුමයයි ඒ වෛරයයිPerformances of Premayayi Wayirayayi
Cover versions, live performances, and reality-show contestant performances of “Premayayi Wayirayayi” on YouTube.
Cover Versions · 6
▶CoverPremayai Wairayai Athare | Yamuna WinodaniAsian Music Tune
▶Coverpremayai wairayai ප්‍රේමයයි වෛරයයි අතරේsandu chandu productions-SCP
▶Coverප්‍රේමයයි වෛරයයි - යමුනා විනෝදනී | Premayayi Wayirayayi- Yamuna VinodhiniRidma Yathra
▶CoverPremayayi Vairayayi Athare - ප්‍රේමයයි වෛරයයි අතරේ Yamuna Vinidini/Premakeerthi/Lesly AshokaPremakeerthi Gee
▶CoverPremayai Wirayai Athare - Yamuna Vinodini (ප්‍රේමයයි වෛරයයි අතරේ - යමුනා විනෝදනී)Kirula Radio
▶Coverප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි premayay wayrayay athare wenasa kes gasakata samayDr. Mandri
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Premayayi Wayirayayi LyricsPremayayi Wayirayayi Lyrics Englishප්‍රේමයයි වෛරයයිප්‍රේමයයි වෛරයයි ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Winodani SongsYamuna Winodani LyricsWinodani Lyrics