Mal Mangalle Lyrics
“Mal mangalle uda wela do” (මල් මංගල්ලේ උදා වෙලා දෝ), Mal Mangalle (මල් මංගල්ලේ) lyrics: a Sinhala love song sung by Yamuna Winodani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is මල් මංගල්ලේ ගී පද.
| SONG | Mal Mangalle |
|---|---|
| SINGER | Yamuna Winodani |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 27 |
| UPDATED |
Mal Mangalle Lyrics Singlish
Mal mangalle uda wela do
Wel ipanalle sina seledho
Nil thuru golle kandulu makila
Wil thera nille apa hamu wedo
Apa hamu wedo
Asiri siri poda weti
Hada kathare mal pipi
Mal suwandin me sitha nelawenne
Adara charika - adara charikaමල් මංගල්ලේ ගී පද
මල් මංගල්ලේ උදා වෙලා දෝ
වෙල් ඉපනැල්ළේ සිනා සැළේදෝ
නිල් තුරු ගොල්ලේ කඳුළු මැකීලා
විල් තෙර නිල්ලේ අප හමු වේදෝ
අප හමු වේදෝ
අසිරි සිරි පොද වැටී
හද කතරේ මල් පිපී
මල් සුවඳින් මේ සිත නැළවෙන්නේ
ආදර චාරිකා - අාදර චාරිකාPerformances of Mal Mangalle
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mangalle” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mangalle LyricsMal Mangalle Lyrics Englishමල් මංගල්ලේමල් මංගල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Winodani SongsYamuna Winodani LyricsWinodani Lyrics


