Asuru Sanin Eka Mohothakadi Lyrics by Yamuna Winodani
Asuru Sanin Eka Mohothakadi (අසුරු සැනින් එක මොහොතකදී) is a Sinhala song sung by Yamuna Winodani. This page presents the Asuru Sanin Eka Mohothakadi lyrics in Sinhala script (අසුරු සැනින් එක මොහොතකදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Asuru Sanin Eka Mohothakadi |
|---|---|
| SINGER | Yamuna Winodani |
| VIEWS | 18 |
| UPDATED |
Asuru Sanin Eka Mohothakadi Lyrics
Asuru senin eka mohotakadi
Kalaya nawathi yali arambi
Vishwaya aluthin bihivewa
Obema vi ma mageema vi oba
Apema vi apa ipadewa
Yeheliyange ingi dinaka sabae vi
Obema kulageyi patiniya wannata //
Matuyam dawaseka hakivewa
Obema vi ma mageema vi oba
Apema vi apa ipadewa
Asuru senin ....
Senehe vimane kirula daranda
Singithi tholaka kiri hina dakinnata //
Eka sewanakadi hamuwewa
Obema vi ma mageema vi oba
Apema vi apa ipadewa
Asuru senin ....අසුරු සැනින් එක මොහොතකදී ගී පද
අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අළුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් ....
සෙනෙහෙ විමානේ කිරුල දරන්දා
සිඟිති තොලක කිරි හිනා දකින්නට //
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා
අසුරු සැනින් ....Performances of Asuru Sanin Eka Mohothakadi
Cover versions, live performances, and reality-show contestant performances of “Asuru Sanin Eka Mohothakadi” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverAsuru Sanin Eka Mohothakadi - Yamuna vinodaniRajitha Jayamini Withanachchi
▶Coverඅසුරු සැනින් එක මොහොතකදී by Nisansala AnuradhiNisansala Anuradhi
▶CoverAsuru Sanin Eka Mohothakadee - Yamuna Vinodini (අසුරු සැනින් එක මොහොතකදී - යමුනා විනෝදනී)Kirula Radio
▶CoverAsuru sanin eka mohothakadi - Yamuna Vinodani | අසුරු සැණින් එක මොහොතකදී- යමුනා විනෝදනීRD Entertainments
▶Coverඅසුරු සැනින් ll Asuru Sanin ll Cover By MANASHA ANJALIManasha Anjali
▶CoverAsuru Sanin Eka Mohothakadi - Yamuna Vinodini༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverAsuru Sanin Eka Mohothakadi | අසුරු සැනින් එක මොහොතකදී - Yamuna vinodani | යමුනා විනෝදනීEZ View
▶CoverAsuru Sanin Eka Mohothakadi / අසුරු සැනින් එක මොහොතකදී / Cover Video / £ & $Lahiru S De Silva
▶CoverAsuru sanin eka mohotakadi,yamuna vinodaniJagath kurugama
▶CoverAsuru Sanin Eka Mohothakadi (Sinhala Song Meaning) - Yamuna VinodaniSinhala Lyricspedia
▶Coverගීයක අරුත 58(අසුරු සැනින් එක මොහොතකදී)Prasanna Nawarathna
▶CoverAsuru Sanin Eka Mohothakadi (අසුරු සැනින් එක මොහොතකදී ) Cover song | Sahan Dulara FernandoSAHAN DULARA FERNANDO
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asuru Sanin Eka Mohothakadi LyricsAsuru Sanin Eka Mohothakadi Lyrics Englishඅසුරු සැනින් එක මොහොතකදීඅසුරු සැනින් එක මොහොතකදී ගීතයේ පද පෙළLyrics With TransliterationYamuna Winodani SongsYamuna Winodani LyricsWinodani Lyrics

