Ehema Baluwama Lyrics by Yasas Medagedara
Ehema Baluwama (එහෙම බැලුවාම) is a Sinhala song sung by Yasas Medagedara. The lyrics were written by Shehan Galahitiyawa and Shelton Wijerathna. This page presents the Ehema Baluwama lyrics in Sinhala script (එහෙම බැලුවාම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ehema Baluwama |
|---|---|
| SINGER | Yasas Medagedara |
| LYRICIST | Shehan Galahitiyawa, Shelton Wijerathna |
| COMPOSER | Yasas Medagedara |
| VIEWS | 60 |
| UPDATED |
Ehema Baluwama Lyrics
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Raye nidi nena...
Me wage sansare belman hela...
Soya lan wela...
Aa...
Maa harde gesmanda ikman wela...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Raye nidi nena...
Piyawena daese kiyawena rahasa...
Nidinola thorala...
Aa...
Nikini raayame denethi pae aale...
Sanwedeewee roorana...
Me daetha lan weela lan wenna ona...
Me heena sebawenma ituwenna ona...
Maa gaawa sansarema langa inna ona...
Hade bendila...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Raye nidi nena...
Gewenaawa kaale denenawa aale...
Hitha pura paayala...
Aa...
Piniwala theere ruwa pawa ihire...
Sandakata waehila...
Me daetha lan weela lan wenna ona...
Me heena sebawenma ituwenna ona...
Maa gaawa sansarema langa inna ona...
Hade bendila...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Ehema beluwama mage diha...
Raye nidi nena...එහෙම බැලුවාම ගී පද
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
රැයේ නිදි නේනා...
මේවාගේ සංසරේ බැල්මන් හෙලා...
සොයා ලංවෙලා...
ආ...
මා හර්දේ ගැස්මන්ද ඉක්මන් වෙලා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
රැයේ නිදි නේනා...
පියවෙනා දෑසේ කියවෙනා රහස...
නිදිනොලා තෝරලා...
ආ...
නිකිනි රෑයාමෙ දෙනෙති පෑ ආලෙ...
සංවේදිවී රූරනා...
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා...
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා...
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා...
හදේ බැඳිලා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
රැයේ නිදි නේනා...
ගෙවෙනවා කාලේ දැනෙනවා ආලේ...
හිත පුරා පායලා...
ආ...
පිනිවළා තීරේ රුව පවා ඉහිරේ...
සඳකතා වෑහිලා...
මේ දෑත ලංවීලා ලංවෙන්න ඕනා...
මේ හීන සැබැවින්ම ඉටුවෙන්න ඕනා...
මා ගාව සසරේම ළඟ ඉන්න ඕනා...
හදේ බැඳිලා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
එහෙම බැලුවාම මාගේ දිහා...
රැයේ නිදි නේනා...Related Songs and Tags
Ehema Baluwama LyricsEhema Baluwama Lyrics Englishඑහෙම බැලුවාමඑහෙම බැලුවාම ගීතයේ පද පෙළLyrics With TransliterationYasas Medagedara SongsYasas Medagedara LyricsMedagedara LyricsYasas Medagedara ComposerShehan Galahitiyawa Lyricist