Kalu Kumara Nakathe Lyrics by Yohani
Kalu Kumara Nakathe (කළු කුමාර නැකතේ) is a Sinhala song sung by Yohani. This page presents the Kalu Kumara Nakathe lyrics in Sinhala script (කළු කුමාර නැකතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kalu Kumara Nakathe |
|---|---|
| SINGER | Yohani |
| VIEWS | 87 |
| UPDATED |
Kalu Kumara Nakathe Lyrics
Kalu Kumara Nakathe
Nuba ipaduni nam
Vadiga tanthra Namo Rama
Yakiniye hanika varen
Balagena un kudalagena
Yai nuba
Narayekuge pana nasumata
Yakiniye hanika varen hanika varen
Om Maha Sohon Kaali Maaniyani
Mage nara du bilinda
Nube billaṭa nogani yai kiya wishwaasa kota
Me pahan mal tel kukul billa
Aadi meki nokei dewal me pan
Tattuwe tanpath kota æththa wu siyalla piligena
Yaksha baya, bhootha baya, pretha baya
Sunnaddhuwili karannaa men illaa sitinnemi
Kalu Kumara Nakathe
Nubath ipaduni nam
Vadiga tanthra Namo Rama
Yakiniye hanika varen
Balagena un kudalagena
Yai nuba
Narayekuge pana nasumata
Yakiniye hanika varen hanika varen
Raheyi moradena raeka, maharaeka nube hith bissa
Dæwenawa neda mage gawa nube aswæsma
Thani wu hithaka nidi vareka danunada mage husma
Yannam da nuba rægena ahanawa hadagasma
Wilaapa digna maha handin
Thepaluwath nuba ralu hadin
Kalu Kumara Nakathe
Nuba ipaduni nam
Vadiga tanthra Namo Rama
Yakiniye hanika varen
Balagena un kudalagena
Yai nuba
Narayekuge pana nasumata
Yakiniye hanika varen hanika varen
Kalu Kumara Nakathe
Nuba ipaduni nam
Vadiga tanthra Namo Rama
Yakiniye hanika varen
Balagena un kudalagena
Yai nuba
Narayekuge pana nasumata
Yakiniye hanika varen hanika varenකළු කුමාර නැකතේ ගී පද
කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්
ඕම් මහා සොහොන් කාලි මෑණියනි
මගේ නර දූ බිලින්ඳා
නුඹේ බිල්ලට නොගනි යැයි කියා විශ්වාස කොට
මේ පහන් මල් තෙල් කුකුල් බිල්ල
ආදී මෙකී නොකී දේවල් මේ පන්
තට්ටුවේ තැන්පත් කොට ඇත්තා වූ සියල්ල පිළිගෙන
යක්ෂ බය,භූත බය,ප්‍රේත බය
සුන්නද්දූවිලි කරන්නා මෙන් ඉල්ලා සිටින්නෙමි
කළු කුමාර නැකතේ
නුඹත් ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්
රැහැයි මොරදෙන රෑක .මහරෑක නුඹේ හිත් බිස්ස
දැවෙනවා නේද මගේ ගාව නුඹේ අස්වැස්ම
තනි වූ හිතක නිදි වරෙක දැනුණාද මගේ හුස්ම
යන්නම් ද නුඹ රැගෙන අහනවා හදගැස්ම
විලාප දීගෙන මහ හඬින්
තෙපළුවත් නුඹ රළු හඩින්
කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්
කළු කුමාර නැකතේ
නුඹ ඉපදුණි නම්
වඩිග තන්ත්‍ර නමෝ රමා
යකිණියේ හනික වරෙන්
බලාගෙන උන් කුදලගෙන
යයි නුඹ
නරයෙකුගේ පණ නැසුමට
යකිණියේ හනික වරෙන් හනික වරෙන්Related Songs and Tags
Kalu Kumara Nakathe LyricsKalu Kumara Nakathe Lyrics Englishකළු කුමාර නැකතේකළු කුමාර නැකතේ ගීතයේ පද පෙළLyrics With TransliterationYohani SongsYohani Lyrics