Obai Nangiya (Obe Kumaruge) Lyrics
by Yohani
“Sudu beeralu gethu salupata” (සුදු බීරළු ගෙතූ සලුපට): Obai Nangiya (Obe Kumaruge) (ඔබයි නංගියා (ඔබේ කුමරුගේ)) lyrics, a Sinhala song sung by Yohani, with words and music by Sankha Bopearachchi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබයි නංගියා (ඔබේ කුමරුගේ) ගී පද, and many know it simply as Sudu beeralu.
| SONG | Obai Nangiya (Obe Kumaruge) |
|---|---|
| SINGER | Yohani |
| LYRICIST | Sankha Bopearachchi |
| COMPOSER | Sankha Bopearachchi |
| VIEWS | 0 |
| UPDATED |
Obai Nangiya (Obe Kumaruge) Lyrics Singlish
Sudu beeralu gethu salupata
Hiruta dilisena
Anduru loketa eliya dunne
Obai nangiya
Thama mathakai adama wage
Obe bilindu sina
Obe kumaruge jeewithe ada
Obai nangiya
Obe chooti athin alla
Vishwayama mawwa midule
Api hadapu geetha gayala
Lowa wedikawa wuye
Kandulu bindu pisada
Mage hondama mithura oba we
Oba kohe giyath piyamba
Mama ennemi eka pimme
Hama sagara, kandu peera
Mata katha kaloth kelle
Na yanne hara kisida
Obage mai mage hardeඔබයි නංගියා (ඔබේ කුමරුගේ) ගී පද
සුදු බීරළු ගෙතූ සලුපට
හිරුට දිලිසෙනා
අඳුරු ලෝකෙට එළිය දුන්නෙ
ඔබයි නංගියා
තාම මතකයි අදම වාගේ
ඔබෙ බිලිඳු සිනා
ඔබේ කුමරුගේ ජීවිතේ අද
ඔබයි නංගියා
ඔබේ චූටි අතින් අල්ලා
විශ්වයම මැව්ව මිදුලේ
අපි හදපු ගීත ගයලා
ලොව වේදිකාව වූයේ
කඳුලු බින්දු පිසදා
මගේ හොඳම මිතුරා ඔබ වේ
ඔබ කොහේ ගියත් පියඹා
මම එන්නෙමි එක පිම්මේ
හැම සාගර, කඳු පීරා
මට කතා කලොත් කෙල්ලේ
නෑ යන්නේ හැර කිසිදා
ඔබගේ මයි මගේ හර්දේRelated Songs and Tags
Obai Nangiya (Obe Kumaruge) LyricsObai Nangiya (Obe Kumaruge) Lyrics Englishඔබයි නංගියා (ඔබේ කුමරුගේ)ඔබයි නංගියා (ඔබේ කුමරුගේ) ගීතයේ පද පෙළLyrics With TransliterationYohani SongsYohani LyricsSankha Bopearachchi ComposerSankha Bopearachchi Lyricist