Pana Senehasa (Cover) Lyrics by Yohani
Pana Senehasa (Cover) (පානා සෙනෙහස) is a Sinhala song sung by Yohani. This page presents the Pana Senehasa (Cover) lyrics in Sinhala script (පානා සෙනෙහස ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pana Senehasa (Cover) |
|---|---|
| SINGER | Yohani |
| VIEWS | 53 |
| UPDATED |
Pana Senehasa (Cover) Lyrics
paana senehasa elmen
imbagena inna numba berinam
kiiwa nahena sita waagena
adurama mama innam...
(wisa gora sarpa vimane
biya nadda boma ladune
tanikamen nidana nubage
katu anewi siri yahane...)
sat piyuman matha numba ada sandaki
gassena nube lama mata mal damaki
sat pirivara meda kumata wadinne
gassena maye lama motada balanne...
naanawida dunu hii maa naagena
nubatama sita piduwath
sena mokatada nube oya unuhuma
wenakenekuta noma den...
(numba madri devi we nam
wessantara maa wennam
sundara nae eya etaram
soduriya dan hitana taram...)
sat piyuman matha...///පානා සෙනෙහස ගී පද
පානා සෙනෙහස ඇල්මෙන්
ඉඹගෙන ඉන්න නුඹට බැරිනම්
කීවා නාහෙන සිත වාගෙන
අදුරෙම මම ඉන්නම්...//
(විස ගෝර සර්ප විමනෙ
බිය නැද්ද බෝම ලදුනේ
තනිකමෙන් නිදන නුබගේ
කටු ඇනේවි සිරි යහනේ...//)
සත් පියුමන් මත නුඹ අඩ සඳකි
ගැස්සෙන නුබෙ ලැම මට මල් දමකි
සත් පිරිවර මැද කුමට වදින්නේ
ගැස්සෙන මයෙ ලැම මොටද බලන්නේ...
නානාවිද දුනු හී මා නාගෙන
නුඹටම සිත පිදුවත්
සේනා මොකටද නුඹෙ ඔය උනුහුම
වෙනකෙනෙකුට නොම දෙන්...
(නුඹ මද්‍රි දේවි වේ නම්
වෙස්සන්තර මා වෙන්නම්
සුන්දර නෑ එය එතරම්
සොඳුරිය දැන් හිතන තරම්...//)
සත් පියුමන් මත...///
Performances of Pana Senehasa (Cover)
Cover versions, live performances, and reality-show contestant performances of “Pana Senehasa (Cover)” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverPana Senehasa ( පානා සෙනෙහස ) Cover | Sasindi NihinsaSasindi Nihinsa
▶CoverPana Senehasa Official Remix - (CMBeats Remix) @yohan.bimantha @sasindinihinsaCMBEATS
▶CoverPana Senehasa Yohani Cover KarokeSongCave Karaoke
▶CoverPana Senehasa (පානා සෙනෙහස) - Dushyanth Weeraman X Yohani | Steevo Vincent DRILL REMIXSteevo Vincent
▶CoverPana Senehasa (පානා සෙනෙහස) | Dushyanth Weeraman | Maa (මා) | TV DeranaMa Nowana Mama
▶CoverPana Senehasa ( පානා සෙනෙහස ) by Yaka CrewLithira Ransika
▶CoverPana Senehasa (පානා සෙනෙහස) -classical guitar coverSL guitar Guy - Omegle
▶Coverපානා සෙනෙහස / Pana Senehasa AI cover - Dushyanth WeeramanHASHLY MUSIC
▶CoverPana Senehasa - පානා සෙනෙහස - AI Female Cover - Sapien MelodiesSapien Melodies
▶CoverPana Senehasa ( පානා සෙනෙහස ) Cover Remake | Sasindi Nihinsa | MR.THAVISHA | DNR |YohanMR.THAVISHA
▶CoverPana Senehasa (පානා සෙනෙහස) | Trance fusion | Dushyanth Weeraman | DewminaDEWMINA
▶CoverPana Senehasa (පානා සෙනෙහස) - Cover by Yuwi SathsaraYuwi Sathsara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pana Senehasa (Cover) LyricsPana Senehasa (Cover) Lyrics Englishපානා සෙනෙහසපානා සෙනෙහස ගීතයේ පද පෙළLyrics With TransliterationYohani SongsYohani Lyrics


