Aithi Nathi Oyage Lyrics
“Aithi nathi oyage aadare ma soya soya” (අයිති නැති ඔයාගේ ආදරේ මා සොය සොයා), Aithi Nathi Oyage (අයිති නැති ඔයාගේ) lyrics: a Sinhala heartbreak song sung by Akalanka Gunarathna, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අයිති නැති ඔයාගේ ගී පද.
| SONG | Aithi Nathi Oyage |
|---|---|
| SINGER | Akalanka Gunarathna |
| LYRICIST | Akalanka Gunarathna |
| CATEGORY | Heart Break |
| VIEWS | 6 |
| UPDATED |
Aithi Nathi Oyage Lyrics Singlish
Aithi nathi oyage aadare ma soya soya
Vihin varadawala gatthe praane ma dama
Kalak nogena aaye dinak ey nam ma soya
Danin vatena mage hitata naeha me vedana
Eka pain ma dama yana bavath dana tama
Pem kale obata ma thawath thawath lan vela...
(Dinen dinama magen ven vena e obage ma
Vitin vitama sewwe norandena e pema tama...//)
Vena kenek oba magen ragena yanakal eda
Bala bala sitiye ma nihanda vi oba diha
Veradi nae mage athe thibu nisa...
Aithi nathi oyage...
(Parani aadare dan sudusu nam me mata wada
Obata shapayak nae karanne ma divithura...//)
Vena kenek oba magen ragena yanakal eda
Bala bala sitiye ma nihanda vi oba diha
Veradi nae mage athe thibu nisa...
Aithi nathi oyage...අයිති නැති ඔයාගේ ගී පද
අයිති නැති ඔයාගේ ආදරේ මා සොය සොයා
විහින් වරදවාලා ගත්තේ ප්‍රාණේ මා දමා
කලක් නොගෙන ආයේ දිනක එයි නම් මා සොයා
දණින් වැටෙන මාගේ හිතට නැහැ මේ වේදනා
එක පයින් මා දමා යන බවත් දැන තමා
පෙම් කළේ ඔබට මා තව තවත් ළං වෙලා........
(දිනෙන් දිනම මාගෙන් වෙන් වෙනා ඒ ඔබගේ මා
විටින් විටම සෙව්වේ නොරැඳෙනා ඒ පෙම තමා......//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......
අයිති නැති ඔයාගේ.......
(පැරණි ආදරේ දැන් සුදුසු නම් මේ මට වඩා
ඔබට ශාපයක් නෑ කරන්නේ මා දිවිතුරා.....//)
වෙන කෙනෙක් ඔබ මගෙන් රැගෙන යනකල් එදා
බල බලා සිටියේ මා නිහඬ වී ඔබ දිහා
වැරදි නෑ මගේ අතේ තිබූ නිසා.......
අයිති නැති ඔයාගේ.......
Related Songs and Tags
Aithi Nathi Oyage LyricsAithi Nathi Oyage Lyrics Englishඅයිති නැති ඔයාගේඅයිති නැති ඔයාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Gunarathna SongsAkalanka Gunarathna LyricsGunarathna LyricsAkalanka Gunarathna Lyricist