Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Akalanka Gunarathna
  3. Manika (Liyannam Lewalin Diwura) Lyrics

Manika (Liyannam Lewalin Diwura) Lyrics (මැණික (ලියන්නම් ලේ වලින් දිවුරා)) by Akalanka Gunarathna

Manika (Liyannam Lewalin Diwura) Lyrics

(Liyannam le walin diwura 
Wenas wenna kiya kisida 
Obe ata mohotakathawat ma 
Ath harinna oya ridawa...//)

Pathagena awado obe ma 
Hemin sansarayak pasa 
Mamat dan jiwithe widala 
Hidinney menika obe hinda

(Hade gambure athi ketila 
Obe hina heccha ru soba 
Nete obagen eha kisida 
Lowak gen hita pahala wela...//)

Mata jiwithe aye 
Obe himi kala 
Hinahenna mata aye 
Obe huru kala

Liyannam le walin....
Pathagena awado obe....

(Lowak ada kiyanawa asuna 
Ape gen warnana handa ga 
Deyak illami oben ada ma 
Magen wen wennepa kisida...//)

Mata jiwithe aye 
Obe himi kala 
Hinahenna mata aye 
Obe huru kala

Liyannam le walin....
Pathagena awado obe....

මැණික (ලියන්නම් ලේ වලින් දිවුරා) ගී පද

(ලියන්නම් ලේ වලින් දිවුරා 
වෙනස් වෙන්නෑ කියා කිසිදා
ඔබේ අත මොහොතකටවත් මා
අත් හරින්නෑ ඔයා රිදවා...//)

පතාගෙන ආවදෝ ඔබ මා
හෙමින් සංසාරයක් පාසා
මමත් දැන් ජිවිතේ විදලා
හිදින්නේ මැණික ඔබ හින්දා

(හදේ ගැඹුරේ ඇතී කෙටිලා
ඔබ හින හෙච්ච රූ ශෝබා 
නැතේ ඔබගෙන් එහා කිසිදා
ලොවක් ගැන හිත පහල වීලා...//)

මට ජිවිතේ ආයේ
ඔබ හිමි කලා
හිනැහෙන්න මට ආයේ 
ඔබ හුරු කලා

ලියන්නම් ලේ වලින්....
පතාගෙන ආවදෝ ඔබ....
 
(ලොවක් අද කියනවා ඇසුනා
අපේ ගැන වර්ණනා හඬ ගා
දෙයක් ඉල්ලමි ඔබෙන් අද මා
මගෙන් වෙන් වෙන්නෙපා කිසිදා...//) 

මට ජිවිතේ ආයේ
ඔබ හිමි කලා
හිනැහෙන්න මට ආයේ 
ඔබ හුරු කලා

ලියන්නම් ලේ වලින්....
පතාගෙන ආවදෝ ඔබ....

Manika (Liyannam Lewalin Diwura) (මැණික (ලියන්නම් ලේ වලින් දිවුරා)) is a Sinhala song sung by Akalanka Gunarathna. This page presents the Manika (Liyannam Lewalin Diwura) lyrics in Sinhala script (මැණික (ලියන්නම් ලේ වලින් දිවුරා) ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Manika (Liyannam Lewalin Diwura) including singer, lyricist, composer, and view count
SONGManika (Liyannam Lewalin Diwura)
SINGERAkalanka Gunarathna
LYRICISTAkalanka Gunarathna
CATEGORYLove Songs
VIEWS19
UPDATEDMay 2026

Related Songs and Tags

Manika (Liyannam Lewalin Diwura) LyricsManika (Liyannam Lewalin Diwura) Lyrics Englishමැණික (ලියන්නම් ලේ වලින් දිවුරා)මැණික (ලියන්නම් ලේ වලින් දිවුරා) ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Gunarathna SongsAkalanka Gunarathna LyricsGunarathna LyricsAkalanka Gunarathna Lyricist
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Manika (Liyannam Lewalin Diwura)" by Akalanka Gunarathna

Song Video

More from Akalanka Gunarathna

  • Aithi Nathi Oyage Lyrics6
  • Heen Kaluware Lyrics110
  • Mayavee Lyrics16
  • Samanaliye Lyrics19
  • View All Songs5

Popular Songs This Week

  • Ayanna Kiyanna LyricsNanda Malani
    238
  • Mathakai LyricsDhilaksha Perera
    228
  • Hada Sal Gase Ethena LyricsHR Jothipala
    136
  • Mandaram Handawe LyricsNimesh Chamika
    115
  • Piyamanne LyricsJayaSri
    101
  • Wena Ona Deyak Wechchawe LyricsRuwan Srilal Dalpadadu
    83
  • Heen Sare Nuba Awidin LyricsDimanka Wellalage
    70
  • Pana Se Pana Wee LyricsDamith Asanka
    69
  • Bambara Nade LyricsBachi Susan
    66
  • Kiri Kodu Hithata LyricsBathiya and Santhush (BnS)
    58