Mayavee Lyrics by Akalanka GunarathnaManakkalpitha
Mayavee (මායාවී) is a Sinhala song sung by Akalanka Gunarathna and Manakkalpitha. The lyrics were written by Rajith Chathuranga, and the music is composed by Akalanka Gunarathna. This page presents the Mayavee lyrics in Sinhala script (මායාවී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mayavee |
|---|---|
| SINGER | Akalanka Gunarathna, Manakkalpitha |
| LYRICIST | Rajith Chathuranga |
| COMPOSER | Akalanka Gunarathna |
| VIEWS | 10 |
| UPDATED |
Mayavee Lyrics
Anuraagi ingi bingi paavi shurungare vaehaevi
Neth daele maa paetaluna
Ranathisaru handa paavipulul ukulath nalavaavi
Roo dehee sitha kaelabuvaa
Ae nuraa pae sinaa maa hade dagakala
Maayaavee oba miringuwakma do
(Sanda naaree paradanaa maayaavee sitha kithi kavaa
Yanavaado oba maayam dama)..//
Paata kalaa numba aadara saayam maayam list eka mata katapaadam
Nombare deela davasa dekai aadare karalaa thawa sathiyai
Maase yanna pera numba atha kaamare vinaadi gananen bili dey jeevithe
Mohothak hithuwada obe anaagathee pathivatha ko daen ahai samaaje
Sallaalakum karai aadaren kaedara sitha numbe paaluven
Ingi bingi paavi seeruwen maupiyo vaealapei paaluven
Suraava sooduwa honda nae kellae mathwunu vita numba yaavi ayaale
Akaale pau tika raes karagananne kaalaya aavama vindavai risise
Pansil pada paha igena ganin dharmaya poddak hithata ganin
Lassana jeevitha apathe giyothin samaaje vinaasha vevi ithin
Vateema kiyaavi aekiwa aedda aadareta umba ekkala laeggaa
Aege jeevithe varadda gaththaa ae daen baduwak ae piligaththaa
Manakkalpitha.. tokka nam tokka.. bokka nam bokka
Vassaana sihinayata tatu dunna samanaliya
Oba mahada horakam kalaa
Hinaahenna haemadaama langa inna enavaada
Nidi nena nethu sanasalaa
Ae nuraa pae sinaa maa hade dagakala
Maayaavee oba miringuwakma do
Anuraagi ingi bingi paavi....මායාවී ගී පද
අනුරාගී ඉඟි බිඟි පාවී ශුරුන්ගාරේ වෑහේවී
නෙත් දෑලේ මා පැටලුනා
රණතිසරු හඬ පාවීපුලුල් උකුලත් නළවාවී
රූ දේහී සිත කැලඹුවා
ඒ නුරා පෑ සිනා මා හදේ දඟ කලා
මායාවී ඔබ මිරිඟුවක්ම දෝ
(සඳ නාරී පරදනා මායාවී සිත කිති කවා
යනවාදෝ ඔබ මායම් දමා)..//
පාට කලා නුඹ ආදර සායම් මායම් ලිස්ට් එක මට කටපාඩම්
නොම්බරේ දීලා දවස් දෙකයි ආදරේ කරලා තව සතියයි
මාසේ යන්න පෙර නුඹ ඇත කාමරේ විනාඩි ගණනෙන් බිලි දෙයි ජීවිතේ
මොහොතක් හිතුවද ඔබේ අනාගතේ පතිවත කෝ දැන් අහයි සමාජේ
සල්ලාලකම් කරයි ආදරෙන් කෑදර සිත නුඹේ පාළුවෙන්
ඉඟිබිඟි පාවි සීරුවෙන් මවුපියෝ වැලපෙයි පාළුවෙන්
සුරාව සූදුව හොඳ නෑ කෙල්ලේ මත්වුනු විට නුඹ යාවි අයාලේ
අකාලේ පවු ටික රැස් කරගන්නේ කාලය ආවම විඳවයි රිසිසේ
පන්සිල් පද පහ ඉගෙන ගනින් ධර්මය පොඩ්ඩක් හිතට ගනින්
ලස්සන ජීවිත අපතේ ගියොතින් සමාජේ විනාශ වේවි ඉතින්
වටේම කියාවි ඒකිව ඇද්දා ආදරේට උඹ එක්කල ලැග්ගා
ඇගේ ජීවිතේ වරද්ද ගත්තා ඇය දැන් බඩුවක් ඇය පිළිගත්තා
මනක්කල්පිත.. ටොක්ක නම් ටොක්ක .. බොක්ක නම් බොක්ක
වස්සාන සිහිනයට තටු දුන්න සමනළිය
ඔබ මහද හොරකම් කලා
හිනැහෙන්න හැමදාම ලඟ ඉන්න එනවාද
නිදි නේන නෙතු සනසලා
ඒ නුරා පෑ සිනා මා හදේ දඟ කලා
මායාවී ඔබ මිරිඟුවක්ම දෝ
අනුරාගී ඉඟි බිඟි පාවී....Related Songs and Tags
Mayavee LyricsMayavee Lyrics Englishමායාවීමායාවී ගීතයේ පද පෙළLyrics With TransliterationAkalanka Gunarathna SongsAkalanka Gunarathna LyricsGunarathna LyricsAkalanka Gunarathna ComposerRajith Chathuranga Lyricist